පන්නිපිටිය මාලබේ 993 bus පාරට මුහුණල, පන්නිපිටිය හා විද්‍යාලය හන්දිය අතර පිහිටි ව්‍යාපාරික ගොඩනැගිල්ලක වර්ග අඩි 160ක බිම් මහලේ කඩ කාමරය, ඉදිරිපස වාහන නැවැත්වීමේ පහසුකම්, Washroom සමගින් දිගුකාලීන බද්දට.
ඩිස්පැන්සරියකට, Saloon, Computer Shop, Communication, පන්ති පැවැත්වීමට, කාර්යාලයකට, මුද්‍රණාලයකට, ප්රදර්ශනාගාරකට හෝ ඕනෑම ව්‍යාපාරයකට සුදුසුය.
වෙනම Washroom සහ ජලය, විදුලිය වෙන වෙනම සම්බන්ධතා ඇති අතර, මසකට කුලිය රු.15,000/-.
මාස හයක අත්තිකාරම්.
Pannipitiya facing Malabe 993 bus route, between Pannipitiya and Viddyalaya Junction 160 sq.ft. Ground floor shop on Commercial Building with Parking and Washroom facilities for long term leasing.
Ideal for Dispensary, Beauty Saloon, Computer shop, Communication, Office,Tuition classes, Printing Press, Showroom, any type of business etc,.
Separate Washroom and Separate Water & Electricity connections.
Rs.15,000/- per month.
6 months advance.