Condition : Brand new.
Brand : SHENYUAN.
Model : TIG MMA 250.
Industrial range DC TIG welder with MMA welding capability.
Can be used to weld stainless steel, brass, copper, mild steel etc.
Input power : 230V Single phase electricity.
Outputs:
TIG : 250 A (60%), 194 A (100%).
MMA : 200 A (60%), 155 A (100%).
Kit includes:
TIG torch set,
ARC Welding holder,
Earth wire with clamp,
Welders wire Brush,
Hand shield.
Price mentioned in the ad is the after discounts selling price.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්වය : අලුත්ම.
වර්ගය : SHENYUAN.
මාදිලිය : TIG MMA 250.
DC TIG වෙල්ඩිං පහසුකම් සමගින් ආක් වෙල්ඩිං හැකියාවත් සහිතව,
සුදු යකඩ, තඹ, පිත්තල, යකඩ ඇතුලු ලෝහ වර්ග රැසක් පෑස්සීමට හැකි පෑස්සුම් යන්ත්රයකි.
සැපයුම් විදුලිය : 230V එකලා.
ලබාගත හැකි ධාරාවන්:
TIG : 250 A (60%), 194 A (100%).
MMA : 200 A (60%), 155 A (100%).
උපකරණය සමගින් පහත සඳහන් දෑ හිමි වේ.
ටිග් ටෝච් එක,
ආක් වෙල්ඩින් හෝල්ඩරය සහිතව කේබලය,
එර්ත් කලම්පය සහිතව වයරය,
කම්බි බුරුසුව,
කලු වීදුරුව සහිත හෑන්ඩ් ශීල්ඩ් එක.
දැන්වීමේ සඳහන් කර ඇත්තේ වට්ටම් අඩු කිරීමෙන් පසු විකිණුම් මිල වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.