அம்சங்கள்
மேல்
• කාමර 2 කක පහසුකම් කාන්තාවන් / ශිෂ්‍යාවන්ට පමණී.
• කරුණාකර මෙම දැන්වීම සම්පූර්ණයෙන් කියවා බලා ඔබට සුදුසු ස්ථානයක් නම් පමණක් වැඩිදුර විස්තර ලබා ගැනීමට ඇමතුම් ලබාගන්න
• දැන්වීම සම්පූර්ණයෙන් කියවීමෙන් තොරව ඇමතීම් ලබානොගැනීමට කාරුනික වන්න උදෑසණ 8ත් රාත්‍රී 7ත් අතර ඇමතීම් ලබාගන්න .
• තට්ටු 3 ක්වු නිවසේ පලමු මහලේ ශිෂ්‍යාවන් / තරුන කාන්තාවන් දෙදෙනෙ කුට හෝ හතර දෙනෙකුට ආහාර පාන සමග කාමර 2 කක නවාතැන් පහසුකම් දිමට ඇත .
• මෙම කාමර ඉගෙනුම ලබන දුවරුන්ට හෝ තරුන වැදගත් විනීත කාර්යාල බැංකු .....සේවයෙන් යුක්ත කාන්තාවන්ටපවන අතර ඉතාමත් ආරක්ෂිතය.
• නවින පන්නයේ කාමරය තුල ඇඳන් , ලියන මේසය, Dressing Table,
Towel Rack, Ironing Table, Fan ආදි සියලු පහසුකම් සහිතයි.
1. අංගසම්පුර්න වු පලමු මහලේ පලමු කාමරය අඩි 10X12 කි තේ දෙවේලක් සහ තුන්වෙලම ආහාර පාන සමඟ කාමරය දෙදෙනකුට දෙන අතර එක් අයෙකුට මසකට රුපියල් 45000/=කි
2. සියලු පහසුකම් සහිතව එම කාමරය පමණක් ලබාගන්නේනම් වතුර විදුලි බිල සමඟ එක් අයෙකුට 22500/= කි
3. එම කාමරය තනිව එක් අයෙකුට පමනක් ලබාගන්නේ නම් ආහාර පාන සමඟ අංගසම්පුර්න කාමරය මසකට රුපියල් 55000/=කි
4. 2 වැනි අංගසම්පුර්න (MODERN Attach Bath Room ) සමඟ විශාල කාමරය අඩි 20X 24 පාසැල් / විශ්ව විද්‍යාල සිසුවියන් 4 දෙනෙකුට පමණක් ආහාර පාන සමඟ ලබාදීමට හැකිය එක් අයෙකුට මසකට රුපියල් 38000/=කි . ආහාර පාන නොමැතිව ගතහොත් ඉවුම් පිහුම් කිරීමට පහසුකම් නොමැත.එසේ නම් මසකට එක් අයෙකුට රුපි:18000/කි.
• කාමර 2 ක තුල හෝ එම පලමු මහල තුල ඉවුම් පිහුම් කල නොහැක.
• පිටතින් ඇතුල්වීම් පාසුකම් නොමැත තම නිවසේ මෙන් ම සිටිය හැකි ආරක්ෂාකාරී නිවසකි .
• කොළඹ මහරගම හයිලෙවල් පාරේ සිට පිළියන්දල ප්‍රධාන පාරේ ඇරව්වල ශ්‍රී විජය මාවතට , නිවසට කිලෝමීටර් තුනකි.
• මහරගම හයිලෙවල් පාරේ සිට නිවසට බස්ගාස්තුව රුපි 35කි . උදෑසන පහේ සිට රාත්‍රී දහය දක්වා ම බස් ගමනාගමනය සිදුවෙයි.
• මහරගම හයිලෙවල් පාරේ සිට නිවසට ත්‍රීවිලරයට රුපි 250/කි නිවසේ සිට ප්‍රධාන පාරට දුර මීටර් තිහකි .
• නිවසේ සිටම කොළඹට කි.මී 17 කි. මහරම සිට හයිලෙවල් පාරේ සිට 138,122,125. ආදී වශයෙන් බස් පහසුකම් සහ උදෑසනට 112 ගාලුපාර හරහා කොළඔට බස්රථ ඇත
• සතියේ දිනවල යම් නියමිත වේලාවන් තුල උදෑසනට නිවස ලඟ සිට කොළඹට තනි බසයෙන් යා හැක සහ NSBM විශ්ව විද්‍යාලයටද ප්‍රවාහන පහසුකම් ඇත
• කොළඹ ඕනෑම පාසලකට පුද්ගලික ප්‍රවාහන පහසුකම් නිවස ළඟින්ම ඇත .
• මහරගම නගර මධ්‍යයේ සිට කොළඹ ඕනෑම පාසලකට ලංගම පාසැල් බස්රථ පහසුකම්ද ඇත.
• නිවසේ සියලු පහසුකම් සහිතයි ඉතා නිහඬ නිස්කලංක ලමුන්ට පාඩම් කටයුතු සදහා බාධා නැති නිවසකි.
• නිවසේ සිටිනුයේ මව පියා සහ පිළිගත් ආයතනයක මූල්‍ය විධායක රැකියාවක නියුතු වැඩිදුර විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දියණිය පමණි..
• ශිෂ්‍යාවන් කරුනාකර දෙමව්පියන් සමඟ පැමිනෙන්න. පැහැදිලි අනන්‍යතාවය ඉදිරිපත් කරන්න.
1. Ladies please call morning 7am to 8.00pm only
2. Maharagam arrawwala shearing rooms for girl students with 3 meals & tea for breakfast and evening
3. Please note that this rooms are not for family.... Not for boys or gents
4. Preferred; office / banks decent working girls or a/l, university girl students only
5. We are small family parents and one daughter only (Finance executive plus / MSc. University student).
6. 100% free of disturbances for student
7. 3km to Maharagama town
8. Only 50 m to main road
9. Staff or school private transportation available daily basis from Arrawwala to Colombo.
10. House located close by Leeds international school Arawwala sri vijaya mw
11. Facilities: new house / room in first floor.. Newly done modern bath room, bed, writing table, dressing table, cupboards. Fan, ironing facilities’, etc…
12. Shearing one person: monthly fees Rs. 45000/= with 3 meals & tea in the morning & evening
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Maharagam arrawwala 3bed room 11 perch upstir house for sale
படுக்கை: 3, குளியல்: 3அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 20,500,00025 நாள்
Modern 2 Bed room Apartment on Rent At Malabe
Orchid Apartment 2படுக்கை: 2, குளியல்: 2அங்கத்துவம்கொழும்பு, அபார்ட்மென்ட் வாடகைக்குரூ 145,000 மாதத்துக்கு45 நாள்
3 storied 5 bed room 5.5 Perch house at wijerama nugegoda
படுக்கை: 5, குளியல்: 3அங்கத்துவம்கொழும்பு, வீடுகள் விற்பனைக்குரூ 25,000,00025 நாள்
