Senaro GN 125 _ BrandNew 2026
𝗦𝗘𝗡𝗔𝗥𝗢 𝗦𝗛𝗢𝗪𝗥𝗢𝗢𝗠
💰Cash කරල ගත්තත් , ටික ටික ගෙවන්න 💲Finance කරල ගත්තත්,
අපි රු.100,000/- discount කරල bike එක දෙනව . . .
💵 මුලු වටිනාකම LKR 667,500 /-
💲Finance එකක් දානවනම් රු 184,000/- ක් විතරයි ඕනෙ වෙන්නෙ.
🗣️ ඇයි අපෙන් ඔබතුමා Senaro bike එකක් ගන්නෙ 💁♂️ ?
🗣️ බලයලත් සෙනාරෝ සුපර් බ්‍රාන්ච් අලවි නියොජිතයෝ වන ➷ 𝗦𝗞𝗧 අපගෙන් පමනක් ලැබෙන තෑගි සහ සුවිශේෂී දීමනා රැසක් මෙම මාසයේදී ලබාගත හැකි නිසා 🎁 🎁 🎁 ☜︎ ☜︎ ☜︎
🎁 ꜰʀᴇᴇ ᴄᴀᴍᴇʀᴀ ᴍᴏʙɪʟᴇ ᴘʜᴏɴᴇ 📱
🎁 ꜰʀᴇᴇ ꜱᴍᴀʀᴛ ᴡᴀᴛᴄʜ⌚️
🎁 ꜰʀᴇᴇ ʙʟᴜᴇᴛᴏᴏᴛʜ ᴇᴀʀ ʙᴜᴅꜱ ᖰ ᖳ
♻️ 25% ʟɪꜰᴇ ᴛɪᴍᴇ ꜱᴘᴀʀᴇ ᴘᴀʀᴛꜱ ᴅɪꜱᴄᴏᴜɴᴛ ⚙️🔩
💰 Rs. 1𝟬𝟬,𝟬𝟬𝟬 /- ☜ ᴄᴀꜱʜ ᴅɪꜱᴄᴏᴜɴᴛ
👆 මේවා දෙන්නෙ මුලු ලංකාවෙන්ම අපි විතරයි !
🗣️ තව දේවල් දෙනවා ... 👇👇👇
🎁★ ꜰʀᴇᴇ ʜᴇʟᴍᴇᴛ 🪖
🎁★ ꜰʀᴇᴇ ɴᴜᴍʙᴇʀ ᴘʟᴀᴛᴇ
🎁★ ꜰʀᴇᴇ ɴᴜᴍʙᴇʀ ᴘʟᴀᴛᴇ ʙʀᴀᴄᴋᴇᴛ
🎁★ ꜰʀᴇᴇ ᴛᴏᴏʟ ᴋɪᴛ 🛠️🪛
♻️ 𝟰 𝗬𝗲𝗮𝗿𝘀 Company Warranty (Engine /Gearbox /Carburetor)
♻️ 40,000 km Warranty
♻️ 𝟭 𝗬𝗲𝗮𝗿 𝙱𝚊𝚝𝚝𝚎𝚛𝚢 𝚆𝚊𝚛𝚛𝚊𝚗𝚝𝚢
♻️ 𝟰 𝗙𝗿𝗲𝗲 Services @ island wide service centers
🗣️සෙනාරෝ සේවිස් මධ්‍යස්ථාන 114ක් දැනට ලංකාවෙ හැම නගරයක්ම ආවරනය වෙන්න තියන නිසා ඔයාලගෙ bike එකේ සෙවිස් එකයි warranty එකයි ඔයාලට ලගම සේවිස් සෙන්ටර් එකෙන් කරගන්න පුලුවන් .
🗣️ ඔයාලා අතින් මූලික ගෙවීම රු. 260,000/- දීලා ෆිනෑන්ස් එකක් දාල bike එක ගන්නවනම් අපි තවත් තෑගි දෙනවා 👇
𝙀𝙓𝙏𝙍𝘼 𝙂𝙄𝙁𝙏 >> 𝙄𝙁 𝙇𝙀𝘼𝙎𝙀
🎁★ ꜰʀᴇᴇ ʜᴇʟᴍᴇᴛ 🪖
🎁★ ꜰʀᴇᴇ ᴊᴀᴄᴋᴇᴛ 🧥
🎁★ ꜰʀᴇᴇ ʙɪᴋᴇ ᴄᴏᴠᴇʀ 🏍️
💁♂ මෙච්චර තෑගි ගොඩක් දෙන්නෙ මාතලේ අපි විතරමයි ...
🗣️ ඔයලා ලංකාවෙ කොහෙ හිටියත් අපි ඔයාලගෙ ගෙදරටම bike එක නොමිලේ ගෙනත් දෙනව සැගවුනු ගාස්තු මුකුත්ම නෑ .
🗣️ ඔබතුමන්ල අපිව දැකලත් නෑ 👀 , අපිව දන්නෙත් නෑ 🤷♂️ .
එ හින්දම අපි bike එක ඔයාලගෙ අතටම ලැබෙනකන් රුපියලක් වත් ඔයාලගෙන් ගන්නෙවත් ඉල්ලන්නෙවත් නෑ .
ගෙදරටම bike එක අපේ ලොරිවලින් නොමිලේ ගෙනත් අතටම බාරදුන්නම bike එකේ සල්ලි අපිට දෙන්න.
🗣️ Finance එකේ වැඩ ටික කොහොමද වෙන්නෙ ?
✒️ අවම මූලික ගෙවීම රු.184,000/- ක් ...
✒️ ඔයාලාගෙ ගෙදරට ලගම නගරෙන් අපි ෆිනෑන්ස් එකේ ඩොකුමන්ට් අස්සන් කරන්න අපේ නියෝජිතයෙක් ඔයාලගෙ ටවුන් එකට එවනව .
✒️ ෆිනෑන්ස් එකේ වැඩවලට ඕනෙ වෙන්නෙ ID card එක විතරයි.
✒️ ඔබතුමන්ලාගෙ වටිනා කාලය අපි නාස්ති කරන්නෙ නැතුව පැයෙන් ෆිනෑන්ස් එකේ වැඩ ටික ඉවර කරල bike එක දෙනව.
✒️ අපේ වැඩේට එක ඇපකරුවෙක් ඕනෙ වෙනව එයා මොනව කරන කෙනෙක් උනත් කමක් නෑ, එයාගෙත් ID එක විටරයි ඕනෙ වෙන්නෙ.
✒️ Bike එක අරන් දවස් 5ක් ඇතුලත අපි බියික් එකේ පොතයි Number Plate එකයි ඔයාලගෙ ගෙදරටම එවනව .
✒️Bike එක රෙජිස්ටර් කරන වැඩ ටික අපි නොමිලේම ඔයලගෙ ඇඩ්ඩ්ර්ස් එකටම කරල දෙනව.
වැඩිවිස්තර දැනගන්න ඔනෙනම් අපිට call කරන්න . . .

- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


