# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : සේවා උපදේශක (කාර්මික සහ සේවා අංශය)
බියගම ප්‍රදේශයේ සියලුම වාහන හා සම්බන්ධ අලුත්වැඩියාවන් සහ නවීකරණ කටයුතු සිදු කරන ප්රමුඛ පෙළේ සමාගමක් වන සී/ස මහේෂ් මෝටර්ස් පුද්ගලික සමාගම සඳහා කාර්මික සහ සේවා අංශ සඳහා සේවා උපදේශකවරයෙකු අවශ්‍යව ඇත.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සේවා අංශයට අදාළ දෛනික කටයුතු වලදී වහන මෙහෙයවමින් සහ හසුරවමින් කටයුතු කිරීම.
【~】✪ වාහන වල පවතින ගැටළු පිළිබඳව අදාළ පාරිභෝගික මහතුන්ව දැනුවත් කිරීම.
【~】✪ නියමිත වේලාවට වාහන සේවා සහ කාර්මික කටයුතු අවසන් කොට
【~】✪ පාරිභෝගිකයින් වෙත වාහන භාර දීම සහ පාරිභෝගික ගැටළු වලට විසදුම් ලබා දීම.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ සේවා උපදේශකවරයෙකු ලෙස අවම වසර 02ක සේවා පළපුරුද්ද සහිත වීම.
【~】✪ පාරිභෝගිකයන් මෙහෙයවා ගැනීමේ හැකියාව.
【~】✪ වාහන අමතර කොටස් පිළිබඳ මනා දැනුමක් පැවතීම.
【~】✪ ඉංග්‍රීසි භාෂාව සහ පරිගණක දැනුම (MS Office Package) පැවතීම.
【~】✪ මනා සන්නිවේදන සහ ඉදිරිපත් කිරීමේ හැකියාවක් පැවතීම.
【~】✪ වයස අවුරුදු 29-45 ත් අතර වීම.
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් පැවතීම.
【~】✪ මිල ගණන් ඇස්තමේන්තු (Quotations) සකස් කිරීමේ හැකියාව.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ සපුරාලන්නේ නම් ඔබගේ පුද්ගලික විස්තර ඇතුලත් (නම, දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය සහ ඔබ ගැන තොරතුරු විමසිය හැකි පුද්ගලයින් දෙදෙනෙකුගේ තොරතුරු) ජිවදත්ත පත්‍රිකාව පහත විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කිරීමට කටයුතු කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070-6912342, 070-6912343
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hr.maheshmotors@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : අංක 730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව.