# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : සේවා උපදේශක (රෙපරේරු සහ පින්තාරු අංශය)
බියගම ප්‍රදේශයේ සියලුම වාහන හා සම්බන්ධ අලුත්වැඩියාවන් සහ නවීකරණ කටයුතු සිදු කරන ප්රමුඛ පෙළේ සමාගමක් වන සී/ස මහේෂ් මෝටර්ස් පුද්ගලික සමාගම සඳහා රෙපරේරු සහ පින්තාරු අංශය සඳහා සේවා උපදේශකවරයෙකු අවශ්‍යව ඇත.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අපගේ පාරිභෝගිකයන් සහ අදාළ රක්ෂණ නියෝජිතයන් සමග මනා සන්නිවේදනයක් පවත්වා ගැනීම.
【~】✪ මිල ඉල්ලුම් සකස් කිරීම.
【~】✪ රක්ෂණ සමාගම් වලින් ලැබිය යුතු ගෙවීම් ලබා ගැනීමට කටයුතු කිරීම.
【~】✪ වාහන හ සම්බන්ධ අලුත්වැඩියා කටයුතු වලදී පාරිභෝගිකයා සමග ඍජුව සන්නිවේදනය කරමින් අවශ්‍ය කටයුතු සිදු කිරීම.
【~】✪ නියමිත වේලාවට වාහන පාරිභෝගිකයන් වෙත ලබා දීම සහ අවශ්‍ය අවස්ථා වලදී පාරිභෝගිකයින්ට අවශ්‍ය තොරතුරු ලබා දීම.
【~】✪ ආයතනයේ සේවා කටයුතු පාරිභෝගිකයන් වෙත සංනිවේදනය කිරීම සඳහා කටයුතු කිරිම.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ සේවා උපදේශකවරයෙකු ලෙස අවම වසර 02ක සේවා පළපුරුද්ද සහිත වීම.
【~】✪ පාරිභෝගිකයන් මෙහෙයවා ගැනීමේ හැකියාව.
【~】✪ වාහන ටින්කරින් හා පින්තාරු ක්‍රියාවලිය පිලිබඳ පිලිබඳ හොද දැනුමක් තිබීම.
【~】✪ වාහන අමතර කොටස් පිළිබඳ මනා දැනුමක් පැවතීම.
【~】✪ ඉංග්‍රීසි භාෂාව සහ පරිගණක දැනුම (MS Office Package) පැවතීම.
【~】✪ වයස අවුරුදු 25-50 ත් අතර වීම.
【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් පැවතීම.
【~】✪ මිල ගණන් ඇස්තමේන්තු (Quotations) සකස් කිරීමේ හැකියාව.
【~】✪ වාහන අනතුරුවලට අදාළ ගෙවීම් ලබා ගැනීමට රක්ෂණ සමාගම් සමග කටයුතු කිරීම.
【~】✪ තනතුරට අදාළ රාජකාරීන් සහ වගකීම්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ සපුරාලන්නේ නම් ඔබගේ පුද්ගලික විස්තර ඇතුලත් (නම, දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය සහ ඔබ ගැන තොරතුරු විමසිය හැකි පුද්ගලයින් දෙදෙනෙකුගේ තොරතුරු) ජිවදත්ත පත්‍රිකාව පහත විද්‍යුත් තැපැල්ලි පිනය වෙත යොමු කිරීමට කටයුතු කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070-6912342, 070-6912343
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hr.maheshmotors@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : අංක 730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව.