🌿 Valuable Residential Land for Sale – Seeduwa (Dapahena, Muthuwadiya Road)
📍 Prime Location
- Only 5 minutes to Seeduwa Juntion
- Just 6 km to Bandaranaike International Airport (Katunayake)
-Walking Distance to Raddolugama Housing Scheme
📐 Land Details Extent: 13.5 Perches
Price: LKR 8.5 Lakhs per Perch
Price Negotiable after inspection
🏡 Why This Property?
Highly residential and peaceful area Very decent, calm & safe neighborhood
Walking Distance to Raddolugama Housing Scheme, 100% flood-free land Ideal for building your dream home or future investment
🚫 Strictly No Brokers Please Serious buyers are welcome for inspection
Contact Anura
🌿 වටිනා නේවාසික ඉඩම විකිණීමට – සීදූව (දැපහේන, මුතුවඩිය පාර)
📍 ස්ථානය
-සීදූව මංසන්ධියට මිනිත්තු 5යි
-කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට කිලෝමීටර් 6යි
-රද්දොලුගම නිවාස යෝජනා ක්‍රමයට පයින් යා හැකි දුර
📐 ඉඩම් විස්තර
ප්‍රමාණය: පර්ච් 13.5
මිල: පර්ච් එකක් රු. 850,000/-
පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක
🏡 ඉතා හොඳ නේවාසික හා නිස්කලංක පරිසරය,
ආරක්ෂිත වටපිටාව
100% ගංවතුරින් ආරක්ෂිත ඉඩම
ඔබේ සිහිනයේ නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසුයි
🚫 බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
සැබෑ ගැනුම්කරුවන් පමණක් සම්බන්ධ වන්න.
පරීක්ෂා කිරීමට සම්බන්ධයෙන්
අමතන්න
https://goo.gl/maps/Z4Lj7uW9hg7L3qy28?g_st=aw