Samsung Galaxy A26 5G (6GB RAM / 128GB ROM) phone එකක් විකිණීමට ඇත. පෙට්ටිය පිටින්ම තියෙන, කිසිදු දෝෂයක් නොමැති 100% ක්ම Brand New තත්ත්වයේ පවතින දුරකථනයකි. Company Warranty සහිතයි.
Key Features & Specs:
Warranty: Company Warranty Available (Genuine Company Warranty)
Display: 6.7-inch Super AMOLED (120Hz Refresh Rate) - පට්ටම ලස්සන, smooth display එකක් තියෙන්නේ.
Processor: Exynos 1380 (5nm) - Gaming සහ බර වැඩ වලට කිසිම ලැග් එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.
Camera: 50MP Main Camera with OIS (Stable videos සහ සුපිරි clear photos ගන්න පුළුවන්) + 8MP + 2MP
Battery: 5000 mAh (25W Fast Charging support) - දවසක් පුරා බැටරි සුපිරියටම වැඩ.
Build Quality: Glass Front & Back (Corning Gorilla Glass Victus+ ආරක්ෂාව සමඟ)
Network: 5G Super-Fast Connectivity
Price: Rs. 75,000/- (Fixed Price)
Delivery & Details: Island wide delivery available
Condition: 100% Brand New Condition (Full Box with all original accessories)
Island-Wide Delivery Available (දිවයින පුරා ප්රවාහනය කර දිය හැක)
Location: Kurunegala (Polpithigama)
Contact Number:
(විශ්වාසවන්තව මිලදී ගැනීමට සහ වැඩි විස්තර දැනගැනීමට ඉහත අංකයට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් ලබාදෙන්න.)