ORIGINAL SAMSUNG GALAXY A04E PHONES FOR SALE.
TRCSL APPROVED.
THE LOWEST PRICE IN SRI LANKA!
ශ්රී ලංකාවේ අඩුම මිල අපෙන්!
PRICE: Rs.15,990/= (Special Offer)
'KOKO Payments' සමගින් මාස 3කින් ගෙවන්න ගන්න!
⭐️ 1 YEAR WARRANTY | වසරක වගකීම*
*(කොන්දේසි අදාළ වේ.)
🔴 100% BRAND NEW CONDITION.
🔴 100% WORKING CONDITION.
📱 6.5 Inches High Resolution Display A
📱 3GB RAM / 32GB Storage
📱 Ultra Clear Super High Quality Camera
📱 5,000mAh Perfect Battery Capacity
📣 100% Working Condition
📣 Real Pictures Attached
📣 Exchange Possible
💳 We Accept Credit Cards (VISA / MASTER / AMEX) & Bank Transfers
💳 We Accept 'KOKO Payments' (Buy Now, Pay Later!).
🎀 සුවිශේෂී හුවමාරු වට්ටම්! 🎀
ඔබ දැනට භාවිතා කරන ජංගම දුරකථනය සඳහා ඉහළම සාධාරණ මිළක් අපෙන්!
🚚 ශ්රී ලංකාවේ ඕනෑම ස්ථානයකට ආරක්ෂිතව ගෙන්වා ගත හැක. භාණ්ඩය ඔබ වෙත ලැබුණු පසු මුදල් ගෙවන්න.
Island-wide Cash On Delivery.
🚚 කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කයේ ඕනෑම ස්ථානයකට පැයක් වැනි කෙටි කාලයක් තුළ ගෙන්වා ගත හැක. (Money-Back Guarantee)
———————————————————
📌️
THE SMART HUB (PVT) LTD
139/E3, Kandy Road, Kadawatha.
(කඩවත කලර් ලයිට්ස් අසල, මහජන බැංකුවට යාබද ගොඩනැගිල්ලේ ඉහළ මහළ)
🕘 සෑම දිනකම උදැසන 09.00 සිට රාත්රී 8.00 දක්වා විවෘතයි.
ශාඛා: කොළඹ, කඩවත, යක්කල, ගාල්ල, මාතර
——————————————————
මෙම දැන්වීම ඉදිරිපත්කර සුවිශේෂී දීමනාව ලබාගන්න.