තනතුර - විකුණුම් විධායක / අලෙවි නියෝජිත
වැටුප - 100,000 + ආකර්ශනීය දිරි දීමනා
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන redrunner socks හි පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් ලාභින් බඳවා ගනු ලැබේ
විකුණුම් විධායක (පිරිමි) / අලෙවි නියෝජිත (පිරිමි) තනතූර
කාර්යභාරය -
> ගැනුම්කරුවන් වෙත ගොස් අපගේ නිෂ්පාදන ප්රවර්ධනය කිරීම.
> ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.
> ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
> අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.
සුදුසුකම් -
> මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල,ඉංග්රීසි,දෙමළ කතා කිරීමේ හැකියාව අමතර සුදුසුකමකි)
> මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව.
> වයස් සීමාව අවරුදු 25 - අවුරුදු 45 අතර වීම.
> යතුරු පැදියක් හා වලංගු රියදුරු බලපත්රයක් තිබීම.
> විකුණුම් පිළිබදව පළපුරුදු අයකු වීම .
පළපුරුද්ද: විකුණුම්/පාරිභෝගික කටයුතු පිළිබඳ අවම වශයෙන් අවුරුදු 2ක් (Sales Rep, Sales executive or Insurance field)
මනා සන්නිවේදන හා අලෙවිකරණ කුසලතාවයකින් යුක්ත නම් යතුරුපැදියක් හා වලංගු රියදුරු බලපත්රයක් හිමි නම් අප සොයන්නේ ඔබයි. දැන්ම ඔබේ අයදුම්පත යොමු කරන්න
Call, Whatsapp or E mail Your CV
+94 77 177 9866
info@redrunner.lk

- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Field Sales Executive
Hudson ventures Lanka privet limitedஇலங்கை ரூபா 50,000 - 150,000அங்கத்துவம்களுத்துறை, விற்பனை மற்றும் சந்தைப்படுத்தல்14 நாள்
Field sales Executive With Bike
HUDSON VENTURES LANKA (PRIVATE) LIMITEDஇலங்கை ரூபா 30,000 - 40,000அங்கத்துவம்களுத்துறை, விற்பனை மற்றும் சந்தைப்படுத்தல்43 நாள்
Field Sales Executive
Hudson ventures Lanka privet limitedஇலங்கை ரூபா 50,000 - 150,000அங்கத்துவம்களுத்துறை, விற்பனை மற்றும் சந்தைப்படுத்தல்14 நாள்

