எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ ප්ලයිවුඩ් නිෂ්පාදන ආයතනයක් වන ධාරා ප්ලයිවුඩ් පුද්ගලික සමාගම පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් ලාභින් බඳවා ගනු ලැබේ
විකුණුම් විධායක (පිරිමි) තනතුර
කාර්යභාරය
> ගැනුම්කරුවන් වෙත ගොස් අපගේ නිෂ්පාදන ප්රවර්ධනය කිරීම.
> ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.
> ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
> අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.
සුදුසුකම්
> ඉදිකිරීම් කේෂ්ත්රයේ පළපුරුදු අයකු වීම .
> මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල,ඉංග්රීසි ,දෙමළ කතාකිරීමේ හැකියාව අමතර සුදුසුකමකි)
> මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව.
> වයස් සීමාව අවරුදු 20 – අවුරුදු 50 අතර
> යතුරුපැදියක් හා වලංගු රියදුරු බලපත්රයක් තිබීම.
> මාසික ඉපැයීම රු 60,000/- ත් රු 400,000/- අතර
විකුණුම් විධායක (කාන්තා) තනතුර
කාර්යභාරය
> ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.(කාර්යාලයේ සිට)
> ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
> අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.
> විකුණුම් බිල්පත් සැකසීම.
සුදුසුකම්
> විකුණුම් පිළිබදව පළපුරුදු අයකු වීම .
> මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල ,ඉංග්රීසි ,දෙමළ කතාකිරීමේ හැකියාව අමතර සුදුසුකමකි )
> මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව
> වයස් සීමාව අවරුදු 20 – අවුරුදු 35 අතර
> මාසික ඉපැයීම රු 40,000/- ත් රු 60,000/- අතර
හොරණ අවටින් විශේෂයි
පහත විද්යුත් තැපෑල මඟින් අයදුම්පත එවන්න. hrm@dharaint.com
ධාරා ප්ලයිවුඩ් පුද්. සමාගම.
මිල්ලෑව පාර, කිඳෙල්පිටිය, මිල්ලෑව, හොරණ.
+++ විමසීම්: 0706410266 / 0706470044


