Beautician ( Female) - රූපලාවණ්‍ය ශිල්පිනියක්
===================================
මහරගම පිහිටි රූපලාවණ්‍යාගාරයක් සදහා රූපලාවණ්‍ය ශිල්පිනියන් බදවාගනු ලැබේ.
* Diploma පාඨමාලාවක් හදරා සිටීම.
* අ:වු 2 පළපුරුද්ද
* Threading ,Facial ,Makeup පිළිබඳ දැනුම
* වයස 18 - 35
* ආකර්ශණීය වැටුප්
CALL : 071-4062376 / 0777-279685