S119 Brushless Camera 6K Drone
BRAND NEW❤️👍💯💪3500 නම් තියෙන්නෙ ඒක දීලා අරන් යන්න පුලුවන් ගෙවන්න ගන්න👍ලන්කාවෙනම අපි විතරයි ඔයාට පහසු විදිහට ගෙවන්න ඩ්රෝන්ස් දෙන්නෙ. FULLSETBOX/BRAND NEW/NOT USED/DIRECT IMPORTED💯WHOLESALER AND RETAILERS BOTH WELCOME❤️ගන් නැත්නම් බොරුවට කෝල්/msg කරන්න එපා💯REPLY කරන් නෑ💯අපි used drones විකුනන්නෙත් නෑ💯Delivery විතරයි කරන්නෙ💯අඩුවට විකුන්නෙ පාවිච්චි කරපුවද කියලා අහන්න එපා,එහෙම drones අපේ shop එකේ නෑ.💯Drones selling from 2023
අප ආයතනය විසින් Real drone warranty එකක් සහ drone repairing service එකක්ද සිදු කරනු ලබයි.ඒක නිසා කෑලි 1,2 ක තියාගෙන සල්ලි ගන්න ඩ්රොන් හොරුන්ගෙන් පරිස්සම් වන්න💯හොයලා බලලා ගන්න
❤️Welcome to DRONE MAHAGEDARA🥰
Drone මහගෙදර අපි විතරයි මුලු ලන්කාවෙන්ම මාසික වාරිකය 2150ට ඩ්රෝන් ගෙවන්න ගන්න දෙන්නෙ.💯downpayment එක කරපු ගමන් ඊලග දව්සෙ ඩ්රොන් එක හමබෙනවා ඔයාට ඔනි.1 day delivery 💯 guarantee-main road
💯අනෙක් තැන් වලට වඩා අඩු මිලකට ලබාදෙන්නෙ අප අතරමැදියන්ගෙන් තොරව direct china වලින් import කරන් නිසාවෙන් හා තොග අවසන් වන තුරු පමනක් බව කරුණාවෙන් සලකන්න.❤️තොග ඉවර වුනු පසු අප හා අමනාප නොවන්න🥹💯 අඩුවටම drones තියෙන්නෙ කොහොද කියලා හොයලා බලලා අපි ලගටම ආයෙ එන්නකො🥰😁🫠🇱🇰 කවුරු මොනා කිව්වත් අපි තමා අඩුවටම දෙන්නෙ.ඔයා අඩුවටම ඩ්රොන් එකක් හොයනවනම් අපි ලගටම තමා එන්න වෙන්නෙ කැට තියලා කියනෝ❤️ හොයලා බලලා එන්න ලන්කාව වටේම පීරලා💯😌🙏
මෙම වට්ටම අපගේ අලුත් තොගය අවසන් වන තුරු පමණක් බව කාරුනිකව සලකන්න. 📛💯Brand new not used.
CASH ON DELIVERY ONLY/NO MEETUP/ONLINE STORE
GOOGLE US ON DARAZ - DRONE MAHAGEDARA DARAZ
Rs.4000ට Gt3 drone එකක්🥹❤️ (BUY NOW PAY LATER) 😳😳🥰Drone Mahagedara න් විතරමයි😌❤️
ඔව් brand new GT3 drone එකක් ගෙවන්න ගන්න😊🥰
ඔයාලා ආසම drone එක 1 month warranty එකක් එක්ක Drone to drone😊👍අවුලක් වුනොත් return ගන්නවා අපි😊🥰👍
ඔන්න ඔයාගෙ අතේ දැන් rs.4000ක් තියෙනවනම් අපේ ලග තියෙන GT3 drone එකක් ගෙවන්න ගන්න පුලුවන්. 😳❤️🥹
මේක මාස 4කින් ගෙවන්න ගන්න පුලුවන් විදියක්.ඔයා Rs.4000 ගෙවලා order එක place කරාට පස්සෙ ඔයාට ඕනි drone එක ඊලග දවස වෙද්දි අපි එවනවා ඔයාට🥹❤️
ඔයාට අවුල්ක් තියේනම් return කරන්නත් පුලුවන් drone එක😊👍
ඔයාටත් rs. 4000ට ගෙවන්න ගන්න Gt3 drone එකක් ඕනිනම් කරන්න තියෙන්නෙ PAYZY කියන ඇප් එක playstore එකෙන් download කරගෙන register වෙලා අපිට මැසේජ් එකක් දාන්න විතරයි👍😊 අපි ඊලග දව්සෙ ගෙදෙට්ටම drone එක එවනවා ඔයාට😊
Register වෙන්න දන් නැති අය මේ video බලලා register වෙන්න👇
මේ වගේම් අපේ අනෙක් drones ඔක්කොමත් මාස 4ක වාරික ක්රමේකින් ගෙවන්න ගන්න පුලුවන් ඔයාට😊👍
More info call us
🫡හොදම DRONES අඩුම මිලට😌❤️
- Contact
6AM-11PM OPEN
Drone Mahagedara.pvt®️
Welcome to Drone Mahagedara ❤️😊
Sri lanka largest and cheapest online drone store❤️
මිල අඩුවටම brand new drones 😲❤️🩹❤️🩹😍
😍We are Registered drone dealers in Sl❤️🩹
You can check your drone before buy🥰
ඔයාලා ආසම drone එක 1 month warranty එකක් එක්ක😊👍
🛑 Drone Features 🛑
‼️ Flight Distance: 800–1300 meters
‼️ Brusheless motors
‼️ Flying Time: 25–30 minutes per full charge
‼️ Camera Options: 4K / 6K / 8K HD Dual Camera with adjustable angle
‼️ Real-Time FPV Transmission (via Wi-Fi app control)
‼️ Optical Flow Positioning for stable indoor & outdoor flight
‼️ 360° Flip & Roll Function
‼️ Gesture Control for Photos & Videos
‼️ One-Key Take-off / Landing
‼️ Return-to-Home Function (Smart RTH)
‼️ Follow Me Mode & Waypoint Flight
‼️ Headless Mode
‼️ 3 Speed Modes
‼️ LED Night Lights for visibility in low light
‼️ Rechargeable Modular Battery (safer & longer lifespan)
📦 Package Includes:
✅ GT3 / I8 Drone
✅ Remote Controller
✅ User Manual
✅ Screwdriver
✅ 1 Battery (Extra batteries available on request)
✅ Extra Propellers
✅ Charging Cable
✅ Carrying Drone Bag
✅ Original Drone Box
🎥 Camera Options Available:
4K / 6K / 8K HD Dual Cam Versions
🚚 Fast Delivery: Within 1 day right to your doorstep!
💯 Perfect for: Beginners | Travel | Aerial Photography | Fun Flying
You can check your drone before buy🥰
ඔයාට ඔයාගෙ drone එක කැමති විදියකට චෙක් කරගන්න පුලුවන් ගන්න කලින් 👍
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

DJI Mavic Air Camera Drone
இரத்தினபுரி, கேமரா மற்றும் கேமரா பதிவுகள்ரூ 40,00025 நாள்
SG 109 Max 2 Colour Camera Drone
இரத்தினபுரி, கேமரா மற்றும் கேமரா பதிவுகள்ரூ 65,0008 நாள்
Drone GS39P
இரத்தினபுரி, கேமரா மற்றும் கேமரா பதிவுகள்ரூ 26,50032 நாள்
DJI Mavic Air Drone
இரத்தினபுரி, கேமரா மற்றும் கேமரா பதிவுகள்ரூ 40,00025 நாள்