🏡 විකිණීමට ඇති ඉඩම – මාරපන,රත්නපුර
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 12.5
💰 පර්චසයක මිල: රු. ලක්ෂ 2.30
💵 මුළු මිල: රු. ලක්ෂ 28.75
✨ විශේෂත්වයන්:
⛈️ගංවතුරට නායයෑම්වලට අසු නොවන සුරක්ෂිත ඉඩමක්
🛣️ පුළුල් කොන්ක්රීට් මාර්ග
🏙️ ක්රමවත් කාණු පද්ධති
📜 පිරිසිදු නිරවුල් ඔප්පු
👨👩👧👦නිශ්ශබ්ද සහ සුවපහසු වාසස්ථානය
⏹️චතුරස්ර හැඩයේ ඉඩමක් – නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසු
🏘️හොඳ වටපිටාව සහ සුහද පදිංචි ප්රදේශයක්
🌴පොල් ගස් 5ක්
🚌 ප්රවාහන පහසුකම්:
රත්නපුර - කලවාන බස් මාර්ගයට මීටර් 50
රත්නපුර නගර සීමාවට මිනිත්තු 10යි
නිවිතිගල නගර සීමාවට මිනිත්තු 15
📍 ස්ථානය: මරපන, රත්නපුර.
📞 වැඩි විස්තර සඳහා කරුණාකර සම්බන්ධ වන්න.
✅ Land is 12.5 perches.
✅ Price per perch is 2.30 lakhs.
✅ Safe from any natural disasters
✅ A peaceful, square-shaped land
✅ Ideal environment for building a house
✅ 50 meters to Ratnapura– Kalawana bus route
✅ 10 minutes to Ratnapura town
✅15 minutes to nivithigala town
📍 Location: marapana, Ratnapura
For more details, please contact.