ගැම්මට හදන්න කොලිටි Bloodline 🩸 එකකින් එන සුපිරි Rottweiler පැටියෙක් හොයන අයට 💪
(Please scroll down for explanation in English)
මව පියා දෙදෙනාම ආනයනික පළපත් වලින් පැවත එන 💯 උසස් තත්වයේ පැටවුන් 👹
මව පියා දෙදෙනාම බලා රැගෙන යා හැක
Sire - 🏆 BANJO EURAN 🏆
📢 106th KASL CAC ALL BREED CHAMPIONSHIP SHOW ✳️ ROTTWEILER INTERMEDIATE 2nd PLACE 🎗️🎖️️
(Double Side Imported -
Proud Son of HOGAR CRNI VITES x DEENA DARK FORCE)
✔️ පැටවුන් KASL හි ලියාපදිංචි කරනු ලැබේ
✔️ පාවෝ එන්නත් කර එන්නත් පොත් සකසා ඇත
✔️ වයස සති 6
✔️ කෑමට හුරු කර ඇත
✔️ පැටවුන් නිරෝගී සහ ක්රියාශීලී තත්වයේ පසු වෙයි
Female - 65,000
Male - 75,000
දිවයින පුරා ප්රවාහන පහසුකම් සහිතයි
වැඩි විස්තර සඳහා අමතන්න
**************************************
💯 Pure Breed Quality Rottweiler Puppies for New Homes 🥰
✔️ Puppies Come from an Excellent Bloodline Combination
✔️ 6 Weeks Old
✔️Trained to Solid Food
✔️ KASL Registered
✔️ Vaccinated Against Parvo
Original Photos Attached
Please Call for more information