• Day Tours (Day Excursions)
* Island Wide Tours
* Air port drop & Pickup
* Wedding Hires
* Staff Trips
* Conference Transport
* Other Transports
HP Lanka tour provide many transport services to local & foreign visitors, Our rates are very reasonable for clients. See our servicses on behalf of you.
Including ▶️ 0km🚦
▶️ cool box 🍻🍾🍾
▶️ Tv 🖥
▶️ Music 🎶
▶️ WiFi 📳📳📳📳
▶️ drive🤹♀️🤹♀️
▶️ A/C🆒🆒
▶️ Fuel ⛽️⛽️
විනෝද චාරිකා ,වන්දනා ගමන්, වෙඩින් හයර්, අයතනික ගමන් ,හදිසි ගමන් වැනි ඔබගේ සියලුම ගමන් අවශ්‍යතා සඳහා ආසන 25 ,ආසන 29 හා ආසන 33 සුඛෝපභෝගී බස් රථ
🔴 සියලුම බස් රථ වාහන වල හිමිකාරිත්වය අප සතු බැවින් සහනදායි මිල ගණන් වලට හා ආරක්ෂාකාරීව ගමන් කල හැකි අතර සියලු වගකීම් අප විසින් බාර ගනු ලැබේ.
🔴උපරීම ආරක්ෂාව, විනෝදය හා සැප-පහසුව ඔබගේ මීලඟ විනෝද චාරිකාව සදහා කලින්ම වාහනයක් වෙන්කරවා ගන්න.
🔴ලංකාවේ අඩුම මිළ.
🔴ඔබ අප වෙතින් තෝරා ගන්නා රථය නවීන තාක්ෂණයෙන්යුතු අලුත්ම AC බසයක් නිසා ඔබගේ චාරිකාව පුරා කාර්මික දෝෂ රහිත සම්පුර්ණ ආරක්ෂාව.
🔴චාරිකාව සඳහා ඔබ තෝරාගන්න රථය දැක ගැනීමේ හැකියාව
🔴සම්පුර්ණ චාරිකාව තුලදී ඔබගේ/ ලබැදියන්ගේ පුර්ණ ආරක්ෂාව හා රක්ෂණ රැකවරණය
අපසතු අති නවීන වාහනයට සුවිශේෂීවූ පහසුකම් අතර කැමති පරිදි සැකසිය හැකි සුවපහසු ආසන, තමන්ට අවශ්‍ය පරිදි සිතල සකස් කරගත හැකි වායු සමීකරණය.