🏡 බෝඩිම් පහසුකම් – කැළනිය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සඳහා! 🏡
📍 කැළනිය විශ්වවිද්‍යාලයේ සිට කි.මී 2.5ක් පමණි! (ගල්ඒදණ්ඩ Royal Grand Paradise Hotel අසළ)
සුරක්ෂිත, නිශ්ශබ්ද හා ඉතා සාමකාමී පරිසරයක පිහිටා ඇත. ඔබගේ අධ්‍යයනය කටයුතු සදහා සුදුසු වටපිටාවක් ඇත.
🛁 කාමර 4 | බාත් 3
🛏 ඇතුළත් කාමර සහ ගාස්තු
🔹 විශාල කාමර 2 – එක් කාමරයක ශිෂ්‍යන් 4ක් පදිංචි විය හැක
💰 රු. 15,000/- (එක් අයෙකුට)
🔹 මධ්‍යම කාමර 1 – ශිෂ්‍යන් 2ක්
💰 රු. 15,000/- (එක් අයෙකුට)
🔹 කුඩා කාමර 1 – ශිෂ්‍යන් 2ක්
💰 රු. 10,000/- (එක් අයෙකුට)
⭐ අතිරේක පහසුකම්
* 🛋 Living Area
* 🍳 Kitchen Area
* 🍽 Dining Area
* 🌿 Parking Area
* අවශ්‍ය නම් Laundry පහසුකම් සහ ආහාර
📞 වැඩිදුර විස්තර සඳහා
🏡 Boarding place for University of Kelaniya students. 🏡
📍Only 2.5 km from University of Kelaniya (Near Royal Grand Paradise Hotel)
Located in a safe, sound and a calm environment which is suitable for studies.
🛁 4 beds | 3 baths
🛏 Details about rooms
🔷 Two big rooms - 4 students in each room, Rs.15,000/- per student.
🔷 One medium sized room - 2 students, Rs.15,000/- per student.
🔷 One small room - 2 students, Rs. 10,000/- per student.
⭐ Additional facilities
* Large living area
* Kitchen facilities
* Dining area
* Parking facilities
* If required laundry and food can be obtained
📞 For more information
* If you want to visit and check the rooms can reserve a date beforehand.