මහරගම නගරමධ්යයේ ගැහැනු පිරිමි දෙපාර්ෂවයටම බොඩින් පහසුකමි ඇත මහරගම සිට පිලියන්දල දෙසට යන පාර පටන් ගෙන යනවිට වමි අත දෙසට ඇති පලමු පාර (කොන්ක්රිටි පාරක්)පිහිටාඇත
කාමර වර්ග මෙසේය
A .තනි කාමරයක් රැ 9000/- වෙනවා එම කාමරයට ඩබල් ඇදක් යොදා දෙදෙනෙකුට රැ 10000/- වෙනවා අත්තිකාලමි මාස භාගයක් පමණි.
B.තනි කාමර ටයිල් පොලව සහිත කාමරයක් රැ15000/-වෙනවා ඩබල් ඇදක් දමා දෙදෙනෙකු සදහා17500/-වෙකවා අත්තිකාලමි මාස භාගයක් පමණි
C.ෂෙයා කරගෙන සිටින කාමර සදහා එක් අයෙකුට රැ 9000/- වෙනවා මාස භාගයක අත්තිකාලමි (එක කාමරයකට ඇදවල් 3 ක් ඇත අත්තිකාලමි මාස භාගයක පමණි.
සැම කාමරයකටම පිටතින් ඇතුල් විය හැක
වතුර සහ විදුලි බිල අපවිසින් දරනවා
කාමරයක් තුල පලග් 1 ක් විදුලි බුබුලක් ඇත. විදුලිය භාවිතා කොට ආහාර පිලියෙල කල නොහැ
තාමර සදහා පොදුවේභාවිතා කරනනාන තාමර සහ වැසිකිලි පහසුකමි ඇත
කාමර පරික්ෂා කිරිම සදහා යන අංකයට කතා කරලා වෙලාවක් වෙන්කරගන්න
කාමර සදහා ගාස්තු සහ අත්තිකාලමි ඇතුලත් වන විටම ගෙවිම කලයුතුයි