- කඩවත ඇල්දෙණිය අලුතින්ම ඉදිකල නිවසක උඩුමහලේ සම්පූර්ණයෙන් ටයිල් කරන ලද ඉඩකඩ සහිත සුවපහසු කාමර පිරිමි ලමුන්ට
කුලියට.
- වැදගත්, නිස්කලංක, ආරක්ෂිත සහ පිරිසිදු වටපිටාව.
- වට තාප්ප සහ ගේට්ටු සහිතය.
- සෑම පුද්ගලයෙකුටම ලී ඇද,ඩබල් ලේයර් මෙට්ටය,මේසයක්,පුටුවක් සහ ඇදුම් එල්ලනයක් වෙන වෙනම භාවිතයට ලබාදෙනු ලැබේ.
- එක් එක් කාමර සදහා වෙන වෙනම විදුලි මීටර සවිකර ඇත.
- වාහන නැවැත්වීමේ පහසුකම්.
- සම්පුර්ණයෙන් ටයිල් කරන ලද නාන කාමරය (sharing).
- බස් නැවතුම්පළ, ප්‍රධාන මාර්ග, අධිවේගිමාර්ග සහ සුපිරි වෙළඳසැල් වෙත පහසුවෙන් ප්රවේශවීමේ හැකියාව
- කොළඹ නුවර පාරට විනාඩි 10 ඇවිදීමේ දුර (900m)
- දක්ෂිණ අධිවේගි පිවිසුමට (මාතර,කෙලවරපිටිය) ඉතා ආසන්නය (මීටර් 700)
# එක් අයෙකුට - රු.12000/-(යුගල කාමර)
++ එක් මසක කුලිය අත්තිකාරම් මුදලක් ලෙස ගනුලැබේ. ++
***අවශ්‍යනම් නිවසේ සාදන ලද ආහාරද ලබාගත හැකිය.***
*** පිරිමි ළමුන් සහ රැකියාවල නියුතු වැදගත් මහත්මයින් සදහා පමණි.***