කොට්ටාව නගරයේ සියළු පහසුකම් සහිත අංගසම්පූර්ණ ටයිල් කාමරයක් කුලියට.
** වැදගත් රැකියාවැති කාන්තාවන්ට හෝ විශ්ව විද්‍යාල සිසුවියන් සඳහා පමණි
* ස්ථානය - කොට්ටාව
* නවීන නිදන කාමර 2
* නවීන බාත්රූම් 1
* සියළු ගෘහභාණ්ඩ සහිතයි
* ආහාර පිස ගැනීමට ස්ථානයක් සහිතයි
* බැල්කනියක් ඇත.
* ආරක්ෂිත පරිසරය
* කොට්ටාව නගරයට ඇවිද යන දුර
* 138 ප්‍රධාන බස් මාර්ගයට 500m
* කොට්ටාව දුම්රිය ස්ථානයට 300m
* නිවසේ සිට මාළඹේ - කොට්ටාව බස් මාර්ගයට 200 m
* මාකුඹුර අධිවේගී බස් නැවතුම්පළට 800m
* NSBM , SLIIT සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඉතා පහසුවෙන් ළඟාවිය හැක
එක් අයෙකුට මාසික කුලිය - 18,000 /= (ජලය සහ විදුලි බිල් ඇතුළත්ව)
අත්තිකාරම් - රු. 20,000 /=