එක් ගැහැණු ළමයෙකු සඳහා shared කාමරයක් බදු දීමට
* 190, 170, 177, 17 බස් මාර්ගවලට මීටර් 200ක් පමණ දුරින් පිහිටා ඇත (ඇවිදන් යන දුර)
* SLIIT, KIU සහ CINEC විශ්වවිද්‍යාල වෙත මිනිත්තු 10ක් පමණ දුරක්
කාමරය 1:
* නාන කාමරය
* ඇඳක්
* ඇඳුම් අල්මාරිය
* මේසයක්
* ගැහැණු ළමයෙකුට
* මසකට රු. 16000 (Light වතුර බිල් ඇතුලත්ව)
අමතර පහසුකම්:
* උයන පහසුකම් සහ ශීතකරණය ලබා ගත හැක
Shared Room Rent for a girl (Girls Only)
* Located about 200 meters from 190, 170, 177, and 17 bus routes (walking distance)
* Around 10 minutes to SLIIT, KIU, and CINEC universities
Room 1:
* Bathroom
* Bed
* Cupboard
* Table
* For one girl
* Rs. 16000 per month (including electricity and water bills)
Additional Facilities:
* Kitchen facilities and refrigerator available
24/A/ 1,
HIMBUTANA ROAD,
THALAHENA,
MALAMBE.