පිලියන්දල සුවාරපොල කාමර 02 ඇති අංග
සම්පූර්ණ නිවසක , අධ්‍යාපනය ලබන හො රැකියා නියුතු පිරිමි ළමුන් 03 දෙනෙකු සදහා කාමර පහසුකම් ඇත.
****තනි කාමරය ළමුන් දෙදෙනකු සදහා පහසුකම් ඇත. එක් අයෙකු දැනට සිටින අතර
තව එක් අයෙකු සදහා පහසුකම් ඇත.
** පිලියන්දල නගරයට හා 120 පිටකොටුව
බස් මාර්ගයට 1 km
** කටුබැද්ද campus එකට 600 m
** මොරටුව, ගල්කිස්ස බස් මාර්ගයට 100m
** K.D.U campus එකට 1 km 500m
** රත්මලානට 2. km
** දම්පෙ හා හැඩිගම බස් මාර්ගයට 20m
******"*************************"""*""""**
** නානකාමර 01
** කාමර 02
** මුළුතැන්ගෙය
** ඉදගැනීමට පහසුකම් සපයා ඇති ටයිල්
කල සාලය
**********************
*** එක කාමරයෙ දෙදෙනෙකු සඳහා එක්
අයෙකුට 10000/=තව එක් අයෙකු සදහා පහසුකම් ඇත
***** කාමරයේ ඇති පහසුකම් ******
** ඇද , මෙට්‍රස් එක , table and chair
රෙදි දැමීමට අල්මාරිය, ටවල් රැක් එක
සිවිලිම් විදුලි පංකාව
**** key 🗝️ money වශයෙන් මාසෙක කාමර
යට දෙන මුදල අය කර ගනු ලැබේ.
විදුලි බිල , හා වතුර බිල අප විසින් ගෙවනු ලැබෙ තව එක් අයෙකු සදහා ඉඩ පහසුකම්
ඇත ............................
.