அம்சங்கள்
தனிப்பட்ட நுழைவு , மேல்
Single and sharing rooms are available to rent in Nawinna.
Single Room - consists of 1 or 2 bed, shared kitchen and a shared bathroom. Can take for 2 people as well.
Sharing Room 1 - consists of 3 beds, a shared kitchen and a shared bathroom. 2 beds are available in this room.
Sharing Room 2 - consists of 3 beds, a shared kitchen and a shared bathroom. 1 bed is available in this room.
Fully tiled rooms, separate entrance, kitchen and balcony area, line water, well water are available.
Walking distance from Nawinna Arpico Super Center, Orel IT, Nawinna Ayurvedic Hospital, Nawinna Medicare Hospital, Royal Nursing Home, 171 Restaurant, Cargills Food City, Salon Evo and many other grocery and food shops.
Less than a 1-minute drive to the University of Sri Jayewardenepura.
There are 2 roads from the house which lead to both Nawinna Junction and the 119 bus route.
5 mins walking distance to the 138 bus route, 3 mins walking distance to Nawinna Railway Station and 100 m walking distance to the 119 bus route.
Sharing rooms - Rs.15,000 per month for 1 person ( 1 month advance needed )
(all monthly payments includes electricity and water bills, no need to pay them separately )
Please contact me for more details
Single සහ Sharing කාමර කාන්තාවන් සඳහා බදු දීමට ඇත.
Single කාමරය – ඇඳන් 1 හෝ 2ක්, පොදු කුස්සිය සහ පොදු නානකාමරයක්. දෙදෙනෙකු සඳහාද ලබා ගත හැක.
Sharing කාමර 1 – ඇඳ 3ක්, පොදු කුස්සිය සහ පොදු නානකාමරයක්. කාමරයේ ඇඳන් තුනෙන් දෙකක් හිස්ව ඇත.
Sharing කාමර 2 - ඇඳ 3ක්, පොදු කුස්සිය සහ පොදු නානකාමරයක්. කාමරයේ ඇඳන් තුනෙන් එකක් හිස්ව ඇත.
සම්පූර්ණයෙන් ටයිල් කරන ලද කාමර, වෙනම ප්‍රවේශ මාර්ගය, කුස්සිය සහ බැල්කනි ප්‍රදේශ, ලයින් වතුර, ළිං වතුර, විදුලිය ඇත.
නාවින්න ආර්පිකෝ සුපර් සෙන්ටර්, Orel IT, නාවින්න ආයුර්වේද රෝහල, නාවින්න මෙඩිකෙයා රෝහල, Royal Nursing Home, 171 Restaurant, Mr.Kottu, කාර්ගිල්ස් ෆුඩ් සිටි, ෆාමසි, Salon Evo, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සහ එළවලු, බේකරි කෑම කඩ ආදියට පයින් යන දුරින් ඇත.
නාවින්න හන්දියට (138 බස් මාර්ගයට) මිනිත්තු 5, නාවින්න දුම්රිය ස්ථානයට මිනිත්තු 3ක්, 119 බස් මාර්ගයට 50m දුරින් පිහිටා ඇත.
Sharing කාමර – එක් අයෙකුට රු. 15,000 / මාසයට (එක් මාසයක අත්තිකාරම් අවශ්‍යයි)
(කාමර කුලියට ලයිට් සහ වතුර බිල් ඇතුළත් කර ඇත, ඒවා සඳහා වෙනම අය කිරීමක් සිදු නොකරයි )
වැඩි විස්තර සඳහා කරුණාකර දුරකථන අංකය අමතන්න.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Room for Rent (Girls) - Maharagama
படுக்கை: 1 | குளியல்: 1கொழும்பு, அறை மற்றும் இணைப்பு வாடகைக்குரூ 8,500 மாதத்துக்கு54 நாள்
Room (Only Girls) for Rent in Maharagama
படுக்கை: 1 | குளியல்: 1கொழும்பு, அறை மற்றும் இணைப்பு வாடகைக்குரூ 14,000 மாதத்துக்கு46 நாள்
Room For Rent To Girls
படுக்கை: 1 | குளியல்: 1அங்கத்துவம்கொழும்பு, அறை மற்றும் இணைப்பு வாடகைக்குரூ 10,000 மாதத்துக்கு8 நாள்
Sharing Rooms For Rent (Girls) Maharagama
படுக்கை: 3 | குளியல்: 1கொழும்பு, அறை மற்றும் இணைப்பு வாடகைக்குரூ 15,000 மாதத்துக்கு55 நாள்