ගැහැණු ළමයින් සඳහා කාමර බදු දීමට
* 190, 170, 177, 17 බස් මාර්ගවලට මීටර් 200ක් පමණ දුරින් පිහිටා ඇත (ඇවිදන් යන දුර)
* SLIIT, KIU සහ CINEC විශ්වවිද්‍යාල වෙත මිනිත්තු 10ක් පමණ දුරක්
කාමරය 1:
* අමුණා ඇති නාන කාමරය
* ඇඳක්
* ඇඳුම් අල්මාරිය
* මේසයක්
* ගැහැණු ළමයෙකුට
* එක් අයෙකුට: රු. 31000 (Light වතුර බිල් ඇතුලත්ව)
කාමරය 2:
* ඇඳක්
* ඇදුම් අල්මාරි
* මේසයක්
* බෙදාගත් නාන කාමරයක් ( දෙදෙනෙකු සමග පමනි)
* එක් අයෙකුට: රු. 30000 (Light වතුර බිල් ඇතුලත්ව)
අමතර පහසුකම්:
* උයන පහසුකම් සහ ශීතකරණය ලබා ගත හැක
Rooms for Rent (Girls Only)
* Located about 200 meters from 190, 170, 177, and 17 bus routes (walking distance)
* Around 10 minutes to SLIIT, KIU, and CINEC universities
Room 1:
* Attached bathroom
* Bed
* Cupboard
* Table
* For one girl
* Rs. 31,000 per month (including electricity and water bills)
Room 2:
* Bed
* Cupboard
* Table
* Shared bathroom (with two others only)
* Rs. 30,000 per month (including electricity and water bills)
Additional Facilities:
* Kitchen facilities and refrigerator available
24/A/ 1,
HIMBUTANA ROAD,
THALAHENA,
MALAMBE.