🏠 Room for Rent – Kiribathgoda (Fully Equipped)
A room of approximately 250 sq. ft. with full basic facilities is available for rent in a highly residential area of Kiribathgoda, near the Colombo–Kandy Road and Dalugama Kelaniya University.
👥 Occupancy: Suitable for 1 person, 2 persons, or 3 persons (maximum).
🎓 Permanent job holders and university students are preferred
💰 Monthly Rent:
1 person – Rs. 20,000
2 persons – Rs. 25,000
3 persons – Rs. 30,000
(Rent is negotiable.)
🚫 No cooking allowed.
🚫 No middlemen.
🏠 කිරිබත්ගොඩ – සම්පූර්ණ මූලික පහසුකම් සහිත කාමරයක් කුලියට
කිරිබත්ගොඩ නගරයට, කොළඹ–නුවර පාරට සහ දළුගම කැලණි විශ්වවිද්‍යාලයට ආසන්නව පිහිටි, සම්පූර්ණ මූලික පහසුකම් සහිත වර්ග අඩි 250ක පමණ කාමරයක් කුලියට දීමට ඇත.
👥 තනි අයෙකුට හෝ සමීප දෙදෙනෙකුට/තිදෙනෙකුට (උපරිම) ලබා දේ.
🎓 ස්ථිර රැකියාවල නියුතු අය හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අය සඳහා විශේෂයි.
💰 මාසික කුලිය:
• තනි අයෙකුට – රු. 20,000
• දෙදෙනෙකුට – රු. 25,000
• තිදෙනෙකුට – රු. 30,000
(කුලිය සාකච්ඡා කරගත හැක.)
🚫 කෑම පිසීමට නොහැක.
🚫 අතරමැදියන් නොමැත.