அம்சங்கள்
தனிப்பட்ட நுழைவு
🏠 කඩවත - කිරිල්ලවල ආරක්ෂිත බෝ ඩින් නවා තැ න් ( ගැහැණු ලමියින් සදහා පමණි )
📍 කඩවත - කිරිල්ලවල ප්‍රදේශයෙන් ඉතා ආරක්ෂිත සහ නිදහස් පරිසරයක පිහිටි අංග සම්පුර්ණ උඩු මහලක
බෝඩින් පහසුකම්
🛋️ පහසුකම් සහ විශේෂංග
✔ කාමර - නිදහස් කාමර 3 කි
✔ නානකාමර - නිවස තුලම පිහිටි අංග සම්පුර්ණ නානකාමරය (උණු වතුර පහසුකම් සහිතයි)
✔ ටයිල් කල පොළවක් , සිවිලිම් සහිත පිරිසිදු නිවසකි
✔ පැන්ට්‍රි කබෝඩ් සහ සිනික් සහිත කුස්සිය
✔ වට තාප්ප සහ ගේට්ටු සහිතව ආරක්ෂාව තහවුරු කර ඇත
✔ ජලය සහ විදුලි පහසුකම් ඇත. ( ජලය සහ විදුලි බිල්පත් ගෙවීම් අවශ්‍ය නොවේ )
✔ පිටත පඩිපෙලෙන් පුද්ගලික පිවිසුම් සහිතය
📍 පිහිටීම් සහ දුර ,
✔ ස්ථානය - කොකිස්කඩේ හන්දිය , කිරිල්ලවල , කඩවත
✔ කොලබ - මහනුවර ප්‍රධාන මාර්ගයේ සිට නිවසට දුර මීටර් 450කි
✔ kells ,cargila ,pizza hut සදහා නිවසේ සිට මීටර් 500කි ( කොකිස් කඩේ හන්දියේ මෙම ආයතන පිහිටා ඇත )
✔ stage cafe , සූප ශාස්ත්‍ර ආහාර බෝජනාගාර සදහා මීටර් 700කි
✔ කඩවත අධිවේගී නැවතුමට දුර කිලෝමීටර් 4කි
💰 ගාස්තු විස්තර -
✔ මාසික බෝඩින් ගාස්තුව එක ගැහැණු ළමයෙකු සදහා රුපියල් 10,000
✔ අත්තිකාරම් මුදල රුපියල් 5,000
- උගත්, වැදගත් ගැහැණු ළමුන් සදහා නවාතැන් පහසුකම් ඇත.
වැඩි විස්තර සදහා අමතන්න,
🏠 Kadawatha - Kirillawala Safe Boarding House (For Girls Only)
📍 Fully furnished upper floor in a very safe and secure environment in the Kadawatha - Kirillawala area
Boarding Facilities
🛋️ Facilities and Features
✔ Rooms - 3 free rooms
✔ Bathroom - Fully furnished bathroom in the house (with hot water facilities)
✔ A clean house with tiled floors and ceilings
✔ Kitchen with pantry cupboard and sink
✔ Security ensured with perimeter walls and gates
✔ Water and electricity facilities available. (No water and electricity bills required)
✔ Private entrance from outside stairs
📍 Locations and distances,
✔ Location - Kokiskade Junction, Kirilawala, Kadawatha
✔ Distance from Colombo - Kandy main road to the house is 450 meters
✔ Kells, Cargila, Pizza Hut is 500 meters from the house (These establishments are located at Kokiskade Junction)
✔ Stage Cafe, Soup Shastra Food Restaurant is 700 meters
✔ Distance from Kadawatha Expressway Stop is 4 kilometers
💰 Fee details -
✔ Monthly boarding fee Rs. 10,000 for one girl
✔ Advance payment Rs. 5,000
- Accommodation facilities are available for educated, important girls.
For more details, call,
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Room for Rent in Kadawatha ( Girls only )
படுக்கை: 1, குளியல்: 1கம்பஹா, அறை மற்றும் இணைப்பு வாடகைக்குரூ 15,000 மாதத்துக்கு47 நாள்
Rooms for Rent in Kadawala, Katana
படுக்கை: 10+, குளியல்: 10+கம்பஹா, அறை மற்றும் இணைப்பு வாடகைக்குரூ 10,000 மாதத்துக்கு33 நாள்
Land for Sale in Kadawatha
16.5 பேர்ச்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 1,500,000 பெர்ச் ஒன்றுக்கு54 நாள்
House for Sale in Kadawatha
படுக்கை: 6, குளியல்: 4கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 79,000,00010 நாள்
