Accommodation facilities for 1 Gent (In the heart of Kadawatha city.)
Peaceful, quiet, safe, and clean surroundings - Parking available.
- Walled and gated.
• To Kadawatha Town, Bus Stand - 700m. (only 8 min walk)
• To Kadawatha Kandy Main Road - 750m
• To Kadawatha Highway - 800m
• To Kelaniya University - 6KM
• To Kiribathgoda - 5KM
• To Colombo - 15KM
- Room contains 1 bed, double-layer mattress, a table, a chair, and clothes hangers.
• Tiled bathroom
• Homemade Breakfast, Lunch & Dinner can be provided (for a lower price)
Single room with bed 1 person - (20,000) මාසිකව (ලයිට් වතුර බිල් සමග)
**1 Months' Key money required
පිරිමි 1 ට නවාතැන් පහසුකම්. (කඩවත නගර මධ්‍යයේ.)
වැදගත්, නිස්කලංක, ආරක්ෂිත සහ පිරිසිදු වටපිටාව- වාහන parking ඇත.
- වට තාප්ප සහ ගේට්ටු සහිතය.
• කඩවත නගරයට, බස් නැවතුම්පොළට - මීටර් 700. (මිනිත්තු 8 ක්)
• කඩවත නුවර ප්‍රධාන මාර්ගයට - මීටර් 700
• කඩවත අධිවේගී මාර්ගයට - මීටර් 800
• කැලණිය විශ්වවිද්‍යාලයට - කිලෝමීටර 6
• කොළඹට - කිලෝමීටර 15
- කාමරයේ ලී ඇඳන් 1ක්, ඩබල් ලේයර් මෙට්ට 1ක්, මේසයක්, පුටුවක් සහ රෙදි එල්ලනයක් ඇතුළත් වේ.
• ටයිල් කළ නාන කාමරය
• ගෙදර හැදූ උදෑසන ආහාරය, දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය (අඩු මිලකට) ලබා දිය හැක.
Single room with bed 1 person - (20,000) මාසිකව (ලයිට් වතුර බිල් සමග)
**මාස 1 ක තැන්පතු මුදලක් අවශ්‍යයි