▪️නව නිවසක උඩුමහලේ ඇති කාමර දෙකක් තනි තනි පිරිමි පුද්ගලයින් සඳහා මාසික කුලියට ලබාදීමට ඇත.
▪️හෝමාගම නගරයේ සිට මීටර් 700ක් ඇතුළත මෙම ස්ථානය පිහිටා ඇත.
▪️ලබාදීමට ඇති කාමර ගණන 02කි. එක් කාමරයක් වර්ග අඩි 144කි. (12×12)
▪️මෙම කාමර, ඉතා පිරිසිදුව සහ ටයිල් අතුරා බිත්ති තීන්ත ආලේපිත ප්‍රසන්නව සකසා ඇත. ▪️මෙම එක් කාමරයක් සඳහා ඩබල් ඇඳක්, මෙට්ටයක්, අලුත් ඇඳ ඇතිරිල්ලක්, කොට්ටයක්, මේසයක්, පුටු දෙකක්, ස්ටෑන්ඩ් ෆෑන් එකක් සහ රෙදි රඳවන රාක්ක 01ක්, ඇතුලත සහ පිටතට එකක්ද ලබා දී ඇත. (රෙදි වියලීම සඳහා)
▪️පාවිච්චිය සඳහා ඇතුළත නවීන පන්නයේ බාත්රූම් එකකි.
▪️රෙදි මැදීම සඳහා කාමරයෙන් පිටත අයන් එකක්ද තබා ඇත.
▪️ඇතුල්වීම් සඳහා වෙනම පිවිසුම් ඇත.
▪️සම්පූර්ණ ආරක්ෂා සහිතයි.
▪️නිසංසල පරිසරයක පිහිටා ඇත.
▪️නිවස වටා අඩි 8ක තාප්පය යොදා ඇති අතර දිවා / රාත්‍රී (24×7) CCTV Camera ක්‍රියාත්මකයි.
▪️එක් කාමරයක් සඳහා මාසික කුලිය රු. 12,500/=කි.
▪️මාස 01ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි.
👉 මේ ගැන යම් අවශ්‍යතාවයක් ඇති අයවලුන් සිටී නම්, පහත දුරකථන අංකයන්ට කතාකර විස්තර ලබාගෙන මෙම ස්ථානයට පැමිණ පරීක්ෂා කර බලා වෙනස දැන තෝරා ගැනීම ඔබ සතුයි.