•ඉදිරියෙන් ප්‍රදාන මාර්ගයත්, පසුපසින් සුන්දර වෙල්යායකටත් මායිම්ව නේවාසිකාගාරය පිහිටා ඇත..
•නිවසෙහි කාමරයක්ද කුලියට දීමට ඇත..
*හපුගල හංදියට හා බස් නැවතුම්පොළට 100m
*ගාල්ල නගරයට 6km ( ගාල්ල වක්වැල්ල ප්‍රදාන මාර්ගයක් බැවින් එක බස් රථයකින් ගාල්ල නගරයට යාමට ඒමට හැකිය.)
*ඉංජිනේරුපීඨයට 500m
*කරාපිටිය රෝහලට 3.5km
*Mount calvary international school 900m
*වෛද්‍ය මද්යස්ඨාන, සිල්ලර කඩ, කාගිල්ස් ෆුඩ් සිටි, ආපනශාලා සියලුම අත්අවශ්ය භාණ්ඩ ලබා ගැනීමට නේවාසිකාගාරය ආසන්නයේම ඇත..
•නේවාසිකාගාරයේ attached bathroom කාමරයක් දැනට ගැහැනු අයකුට, පිරිමි අයකුට, සිසුන්ට, විවාහක ජෝඩුවකට ලබා දීමට ඇත..
RS 15000 කි..
•නිවසෙහි කාමරය සිසුන් 3දෙනෙකුට හෝ හතර දෙනෙකුට ලබා දීමට ඇත.. රු 8000*3 හෝ 7500*4
වැඩි විස්තර සදහා අමතන්න නැතිනම් ikamn එකෙන් chat option එකෙන් මැසේජ් එකක් දාන්න..
මිළ මුදල් සාකච්ඡා කර ගත හැකිය..
වැඩිදුර විසතර සදහා මෙහි සදහන් දුරකතන අංකයට හෝ මෙම දැන්වීමේ chat option එකෙන් මැසේජ් එකක් දාන්න..
කාමර සදහා ඇදවල්, මේස, පුටු, සියලු දේ නොමිලේ සපයන අතර ජල හා විදුලි බිල්ද අප විසින් ගෙවන අතර අමතර මුදලක් අය කරන්නේ නැත..
Call answer nokaroth nawata winadi 30kin pamana ganna..