* කැලණිය, බුලුගහ හන්දියෙහි පිහිටි නිවසක උඩු මහලෙහි කාමරයක් කුලියට දීමට ඇත.
*ගැහැණු ළමයෙකු සඳහා පමණයි.
*ආරක්ෂිත කැමරා පද්ධති සවි කර ඇත.
*ගෘහ භාණ්ඩ සහිතයි.
*නිදන කාමර 1කි.
*යාබද නාන කාමර 1 කි.
*යාබද පැන්ට්‍රිය
*වැරෙන්ඩාව
*වෙනම පිටතින් පිවිසුමක් ඇත.
*කැලණිය විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයට ඇවිද යන දුරකි.
*නුවර පාර ආසන්නයේම නිවස පිහිටා ඇත.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 25,000 කි.
*අත්තිකාරම් එක් මසක ගනු ලැබේ.
*තවත් එක් කාමරයක් ගැහැණු ළමුන් දෙදෙනෙකුට හුවමාරු කර ගැනීමට හැකි පරිදි එක් අයෙකු සඳහා රු. 6000/= බැගින් ඇත.
*වැඩි විස්තර සඳහා අමතන්න.
* A room on the top floor of a house in Bulugaha Junction, Kelaniya is available for rent.
*For a girl only.
*Security camera systems are installed.
*Furniture is included.
*1 bedroom.
*1 attached bathroom.
*Attached pantry
*Veranda
*Separate entrance from outside.
*Walking distance to the Faculty of Technology, University of Kelaniya.
*The house is located right on the city road.
*Government schools, hospitals, banks, supermarkets are very close
*All urban amenities are available
*25,000 per month.
*Advance payment is taken in one month.
*Another room is available for two girls to share at Rs. 6000/= each.
*Contact for more details.