🏠 මාලබේ – ඉහළ මහලේ සම්පූර්ණ ගෘහභාණ්ඩ සහිත කාමරයක් කුලියට
අයි. ජෝතිපාල මාවත, 11 වන පටුමග අසල පිහිටි අපගේ දෙමහල් නිවසේ ඉහළ මහලේ වර්ග අඩි 400කින් යුත්, සම්පූර්ණයෙන් නිම කරන ලද කාමරයක් කුලියට දීමට ඇත.
ඉහළ මහල සඳහා වෙනම පිවිසුමක් ඇති බැවින් පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව තහවුරු වේ.
සුදුසු වන්නේ:
කාන්තාවන් දෙදෙනකු සඳහා පමණි.( දෙදෙනෙකු කණ්ඩායම් පමණී)
ශිෂ්‍යාවන් දෙදෙනෙකු සඳහා ඉතා සුදුසුයි
රැකියාව කරන කාන්තාවන් දෙදෙනෙකු සඳහාද සුදුසුයි
පහසුකම්:
100% ආරක්ෂිත සහ සුරක්ෂිත පරිසරයක් - with cctv facility
ආහාර පිසීම සඳහා ස්ථානයක්
පාඩම් කිරීම සඳහා ස්ථානයක්
ඇඳුම් තබා ගැනීම සඳහා පහසුකම්
ඇඳුම් මැදීම සඳහා පහසුකම්
Pedastal Fan
නිස්කලංක හා ප්‍රසන්න පරිසරයක්
කොන්දේසි:
වාහන නැවැත්වීමේ පහසුකම් නොමැත
එක් මාසයක අත්තිකාරම් මුදලක් අවශ්‍ය වේ
කුලිය – එක් අයෙකුට රු. 25,000/-
(පුද්ගලයන් දෙදෙනෙකු සඳහා)
විදුලි හා ජල ගාස්තු සඳහා අමතර මුදලක් අය නොකෙරේ
කාන්තාවන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායම් පමණක් භාරගනු ලැබේ
කොළඹ ප්‍රදේශයේ රැකියා කරන කාන්තාවන්ට හෝ SLIIT / CINEC හි අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන්ට ඉතා සුදුසුයි.
ස්ථාවර මිලකි – මිල සාකච්ඡා කළ නොහැක. දෙදෙනාටම මාසික කුලිය රු.50000/-
වැඩි විස්තර සඳහා කරුණාකර අපව අමතන්න.