—------------------------------------------------------
🛑 Room for Rent at Himbutana
—------------------------------------------------------
📍 කාමරයක් කුලියට දීමට - හිඹුටාන
✅ හිඹුටාන 164 බස් මාර්ගයට ඉතා ආසන්නව (යාබදව) පිහිටි නිවසක කාමරයක් කුලියට දීමට ඇත.
✅ මුල්ලේරියාව රජයේ මූලික රෝහලට 500m, (Nurse's Training)
✅ උපරිම කාන්තාවන් දෙදෙනෙකුට භාවිතා කළ හැක.
🔹 වැඩිදුර විස්තර:
ඇටෑච් බාත්රූම් (Attached bathroom) පහසුකම් සහිතයි.
රැකියා නියුතු කාන්තාවන් සඳහා පමණි.
💰 මාසික කුලිය: රු. 25,000/-
🔑(අත්තිකාරම් මුදල (Security Deposit): මාස 3ක කුලිය)
…………………………………………………………………………………………………………………………..
📍 Room for Rent - Himbutana
✅ A room is available for rent in a house located adjacent to the Himbutana 164 bus route.
✅ 500m to the Mulleriyawa Base Hospital (Nurses' Training).
✅ Can accommodate a maximum of two females.
🔹 Further Details:
Attached bathroom included.
Strictly for employed females only.
💰 Monthly Rent: LKR 25,000/-
🔑 Security Deposit: 3 months' rent