RODE Interview GO Handheld Mic -Adapter for Wireless GO දැන් නුගේගොඩ Dimal's Camera Store එකේ තියෙනවා 🔥
ඔයාගේ RODE Wireless GO (හෝ Wireless GO II, Wireless PRO, Wireless ME) transmitter එක handheld mic එකක් කරගන්න ඕනද? Street interviews, on-camera reporting, field presenting, casual podcasts, vlogging... මේ adapter එක එක්ක ඔයාගේ wireless system එක super professional handheld mic එකක් වෙනවා! Compact, ergonomic සහ ලේසියෙන් use කරන්න පුළුවන්.
✅ RØDE Series IV wireless transmitters (Wireless GO series) සියල්ලට compatible
✅ Sturdy cold shoe clip attachment – transmitter එක secure විදිහට fix වෙනවා
✅ High-density foam windshield included – plosives reduce කරලා outdoor wind noise protect කරනවා
✅ Handheld ලුක් එකක් + ergonomic grip – interviews වලදී pro appearance එකක්
✅ No extra batteries or cables needed – ඔයාගේ existing Wireless GO transmitter එකම use කරන්න
✅ Perfect for ENG, street reporting, events, podcasts on the move
මේ adapter එක ගත්තම ඔයාගේ clip-on wireless system එක versatile handheld mic එකක් බවට පත් වෙනවා – එක device එකකින් දෙකම කරගන්න.
Cameras, Lens, GoPro, Gimbal, Flasher, Lights, Drones සහ ඔබට අවශ්‍ය ඕනෑම කැමරා උපාංගයක් දැන් නුගේගොඩ Dimal's Camera Store වෙතින් 📸
Visit: No.41, Ground Floor, Supermarket Complex, Nugegoda.
අදම එන්න… ඔයාගේ dream camera එක ගෙනියන්න. ❤️🔥
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.



