𝐑𝐨𝐚𝐝 𝐅𝐚𝐜𝐢𝐧𝐠 𝐂𝐨𝐦𝐦𝐞𝐫𝐜𝐢𝐚𝐥 𝐛𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐊𝐨𝐭𝐭𝐚𝐰𝐚
Road facing commercial building for sale in Kottawa - Malabe road with 4 Vehicle parking space. Can get a good rent income from all the 7 shops monthly. Building can be used as any business or office works. All urban council approved documents available. Please call for more information.
කොට්ටාව - මාලබේ බස් පාරට මුහුණලා පර් 8ක ඉදිවුණු තෙමහල් ගොඩනැගිල්ලක් විකිණීමට.වාහන 4ක් නවතා තැබීමේ ඉඩ පහසුකම් ඇත. මෙහි මහල් සියල්ල වෙන් වෙන්ව වතුර සහ විදුලිය පද්ධති සහිතව කඩ කාමර 7 කට බෙදාකුලියට දීමට සකසා ඇත. වැඩි විස්තර සදහා දැන්ම අමතන්න. මිල ලක්ෂ 325 යි.
325 Laks | 32.5 Million - Price is Slightly negotiable
✅ 3 Story building
✅ 8 Perches
✅ 7 shops
✅ 3000 sqft
✅ 4 vehicle parking space
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
-----------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
9th Nov.