➤ කළුතර බණ්ඩාරගම පාරේ ගෝනදූව රෝහලට නුදුරින් පිහිටි අගනා විශාල බිම්කොටසක්
➤ පර්චස් 190 ක වටිනා ඉඩම
➤ ප්‍රධාන පාරේ සිට මීටර් 350යි
➤ ප්‍රධාන මාර්ගයට කෙළින්ම මුහුණලා ඇති අඩි 180 ක මාර්ග ඉදිරිපස
➤ කුඩා බිම් කොටස් වලට බෙදා නැවත විකිණීම සඳහා ඉතා සුදුසුයි
➤ කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන සහ ඇඟලුම් කම්හල් සඳහා ඉතා සුදුසුයි
➤ පවතින පොල් ගස් සමඟ කෘෂිකාර්මික ව්‍යාපාර සඳහාද සුදුසුයි
➤ ගෝනදූව රෝහල සහ මොරොන්තුඩුව හංදියට ආසන්නයි
➤ බණ්ඩාරගම, කළුතර, පානදුර සහ හොරණ නගර වලට පහසු ප්‍රවේශය
➤ ආයෝජනය සඳහා ඉතා වටිනා සහ වේගයෙන් වර්ධනය වන ප්‍රදේශයක පිහිටා ඇත
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු
➤ නිස්කලංක පරිසරය
➤ සියලුම නාගරික පහසුකම්
➤ ජලය , විදුලිය ඇත
➤ සියලුම අනුමැතිය සහිතයි
➤ ප්‍රභු නේවාසික පරිසරය
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd