Rise Leader 2024
40Kwh ලීෆ් මොඩියුල් දාලා JK BD6A24S10P 100A Smart BMS එකක් දාලා බැටරි එක සකස් කරලා තියනවා. 60Km+ යන්න පුලුවන්.
මෙිකේ මොටර් එක 2000W. Speed Mode 3 ක් තියනවා. රිවස් එකත් තියෙනවා.
ඔරිජිනල් යතුරැ දෙක සහ රිමෝට් යතුරැ දෙක තියනවා.
ඒ වගේම 5A ලිතියම් අයන් අලුත් චාජර් එකක් දෙනවා. බැටරිය සමඟ මිලදි ගන්නවා නම්
වෙන්දේසියක් අමතර කොටස් සදහා විකුණන ලද යතුරැපැදියක් තමා මෙි අලුත්වැඩියා කරලා තියෙන්නේ. ලියකියවිලි නැත.
පහත සදහන් කරලා තියන අලුත්වැඩියා කටයුතු සියල්ල සිදුකරලා තියෙනවා.
• සියලු උපාංග ගලවා චැසියේ මලකඩ සියල්ල ඉවත් කර Zinc Phosphate QD Metal Primer ආලේප කිරිමෙන් අනතුරැව Automobile High Solid Lacquer ආලේප කර ඇත.
• 40A නව පරිපාලන පද්ධතියක් සහ ආරක්ෂක පද්දතියක් සවි කර ඇත.
• කලු පැහැති ප්ලාස්ටික් කොටස් සදහා Plastic Primer ආලේප කිරිමෙන් අනතුරැව වර් ණ ගන්වා ඇති අතර, කැඩි තිබු සමහර ප්ලාටික් ආවරණ වෙනුවට නව ආවරණ සවි කර ඇත.
• වයර් හානස් එකේ දෝෂ අලුත්වැඩියා කිරිම සහ නව බල්බ කර ඇත.
• මෝටරය ගලවා සුද්ද කිරිම සහ සෙන්සර් මාරැ කර ඇත.
• බ්රේක් පෑඩ් මාරැ කිරිම සහ ඔයිල් මාරැ කර පද්ධතියම අලුත්වැඩියා කර ඇත.
• ෆෝර් ක් සීල් ගැසිම සහ ඔයිල් මාරැ කර පිරිසිදු කිරිම සිදු කර ඇත.
• රිම් පින්තාරැ කර ඉදිරිපස සහ පිටුපස රෝස සදහා Japan Genuine රේසර් යොදා ඇත.
• මළකඩ කෑමට ලක්ව තිබු සියලු ඇණ ඉවත් කර ඒ වෙනුවට නව ඇණ සවි කර ඇත.
• ආයතනය වෙතින්ම ගෙන්වන ලද Genuine කප් සෙට් මාරැ කර ඇත.
යතුරැපැදිය විතරක් ගන්නවානම් රැපියල් හැත්තෑපන්දහසයි. බැටරි එකත් එක්ක ගන්වනම් රැ එක්ලක්ෂ විසිපනස්දහසයි. ඔිනම කෙනෙකුට ඇවිත් පැදලා බලන්න පුලුවන්.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Rise Leader 2000W Edition 2024
2,500 கி.மீ | பயன்படுத்தபட்டகம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 75,0003 நாள்
Suzuki Every Join Fully Loaded 2024
18,000 கி.மீ | மீளமைக்கபட்ட | 660 ccஅங்கத்துவம்கம்பஹா, வேன்கள்ரூ 8,650,00025 நாள்
TCM 808A Loader
மீளமைக்கபட்டஅங்கத்துவம்கம்பஹா, கனரக வாகனங்கள்ரூ 3,000,0006 நாள்
Yamaha RayZR 2025 2026
0 கி.மீ | புத்தம் புதியதுஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 281,5106 நாள்