🇱🇰ආයුබෝවන් අවුරුදු 10කට ආසන්නව ඔබට ගුණාත්මක පොහොර සැපයු අප වඩාත් විශ්වාසයකින් යුතුව ඉදිරියටත් ගුණාත්මක සේවාවක් සැපයිමට සුදානම්ව සිටියි.
කරදහයියා පොහොර
◾️danuproduct fertilizer
❇️යෙදිය හැකි අවස්ථා
🚫වගාව සරු නැද්ද?
🚫වගාවේ මුල්කුණු වෙනවද?
🚫කොච්චර පොහොර දැම්මත් ,ප්‍රතිපල අඩුයිද?
🚫පොහොර යොදා එක් , කන්නයකින් අස්වනු නෙලා ගත් පසු ශාකයේ පොහොර ගතියක් නැද්ද?
🚫කොච්චර බෙහෙත් යෙදුවත් ලෙඩ නැවතිමක් නැද්ද?
⚠️ මේ ගැටලු වලට 85% ක්, නිසි ලෙස පොහොර නිර්දේශිත ලෙස යොදා ප්‍රතිඵල ලබාගන්න.
⚠️ *මේ ගැටලු වලට 85% ක්, නිසි ලෙස පොහොර නිර්දේශිත ලෙස යොදා ප්‍රතිඵල ලබාගන්න.*
🌿 *ලැබෙන අමතර වාසී (special offer)*
1. ශාකයේ වර්ධනය වැඩි වීම.
2. ශාකයට සිලිකන් පෝෂණය ලැබිම.
3. දිලීර පාලනය .
4. බැක්ටීරියා පාලනය .
5. පසේ ලවණතාව එකසේ තිබීම.
6. පස් මාධ්‍ය සවිවර බව .
7 . නීරෝගී වීම.
8.ශාකය ශක්තිමත් බව.
9 . ජලය රැදීම.
10 . ඉතාමත් හොද අස්වැන්න ලැබිම.
📞 දැන්ම කතාකරන්න 👍👍