Restaurant POS Software
🍽️ Restaurant Management System – Key Features
🔹 KOT (Kitchen Order Ticket)
🔹 KDS (Kitchen Display System)
🔹 CDS (Customer Display System)
🔹 Recipe Management
🔹 QR Menu System
🔹 Waiter Panel
🔹 Table Management
KOT, KDS, QR Menu, Waiter Panel සමඟ complete smart restaurant solution එකක්!
ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු. එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.
🔸08 වසරකට වඩා වැඩි අලෙවිය සහ විශ්වාසනීය සේවාවන් සමග අප ආයතනයන් වෙත පැමිණ වෙනස වටහාගන්න.
🔸අද සමාජයේ හොරුන්ට වංචා කරුවන්ට නොරැවටී විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා Panda Techno-care Pvt Ltd අප අයතනය වෙත අදම පැමිණෙන්න.
🔸ඉතා උසස් මට්ටමේ පරිගණක මෘදුකාංගයක් වන මෙම POS System මගින් ඔබට සේවාවන් රැසක් ලබා ගත හැක. ඔබගේ වියාපාරය කුමක් වුවත් ඔබට සරිලන ලෙසට ලබා ගත හැකි වේ.
📌 මෘදුකාංගය හරහා අපෙන් ඔබට............... 📊📈📉
⭕ User-Friendly Interface
⭕ Invoicing and Billing
⭕ Sales Analytics
⭕ User Permission / Role Management
⭕ Good Received Note
⭕ Cashbook
⭕ Multiple Payment Options ( Card / Cash / Bank / Chq / Credit)
⭕ All Reports
⭕ Customizable Receipts
⭕ Payment Flexibility
⭕ Customer Relationship Management (CRM):
⭕ Security and Compliance
⭕ Custom Development
📌 පාරිබෝගික ඔබට ලැබෙන වාසි
✔️ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරන්න POS System එකකට ඔබත් අදම මාරු වෙන්න.
✔️ නවීන තාක්ෂණය සමගින් ඔබගේ සේවාවන් තව තවත් පහසු කරගන්න ඔබත් අදම Panda Techno-care Pvt Ltd සමග එකතු වන්න.
✔️ පරිගණක පිළිබද දැනුමක් නොමැති ඕනෑම කෙනෙකුටද භාවිතා කිරීමට හැකි වේ.
✔️ ඔබට ගැටළුවක් ඇතිවන ඕනෑම් අවස්ථාවකදී Any desk මෘදුකාංගයහරහා ඔබගේ ගැටලුව නිරාකරණය කරනු ලැබේ.
✔️ වසර ගණනාවක පළපුරුද්ද සහිත Panda Techno-Care Pvt Ltd අප ඔබට පුර්ණ සහයෝගය ලබා දේ.
Office :
No36,sisilasa Uyana,Kamburugamuwa,Matara
Location Map:https://maps.app.goo.gl/ASYGLtFqZx8KneJd7
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


