Restaurant & Hotel POS Software System
RK Enterprises Pvt Ltd – Restaurant & Hotel POS Software System
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු කාලීන අත්දැකීම් සහ විශ්වාසදායි ඉතිහාසයක් ඇති RK Enterprises Pvt Ltd විසින්, ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන අගනා POS විසඳුමක් ඔබ වෙත ගෙන එයි.
🔸 ඔබ ගෙවන මුදලට සරිලන, කාර්යක්ෂම සහ නවීන POS System එකක් සමඟ අදම එකතු වී, ඔබගේ ව්‍යාපාරය Smart ලෙස පවත්වාගෙන යමු.
👉 දෛනික වැඩ කටයුතු නිතරම අවුල් වෙලාද?
👉 Stock balance හරි ලෙස පාලනය වෙන්නේ නැද්ද?
👉 Accounts හදලාම දවස අවසන් වෙලාද?
👉 Sales ප්‍රමාණය අපේක්ෂා කළ තරම් නැද්ද?
⏩ POS System එකක් තෝරාගන්නා විට, මේ කරුණු ගැන ඔබ අවධානය යොමු කරලා තියෙනවාද?
ඔබ තෝරාගන්නා ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් පවතිනවද?
එම ආයතනය ආරම්භ කර කොපමණ කාලයක් ගත වී තිබේද?
ආයතනයට අදාළ ඉතිහාසයක් සහ විශ්වාසනීයත්වයක් තිබේද?
Company Profile එකක් තිබේද?
නියමිත, ස්ථිර ලිපිනයක් සහිත ආයතනයක්ද?
සේවක මණ්ඩලයක් සහ ක්‍රියාත්මක පද්ධතියක් තිබේද?
කළමනාකරණ / අධ්යක්ෂ මණ්ඩලයක් පවතිනවද?
ලබාගන්නා Software / System සඳහා වගකීම් ලේඛන නිකුත් කරනවද?
අලෙවියෙන් පසුව විශ්වාසදායි සේවාවක් ලබාදෙනවද?
දිගු කාලීනව විශ්වාසය තැබිය හැකි ආයතනයක්ද?
🔸 System Software එකක් තෝරාගන්නා විට, දිගු ඉතිහාසයක් සහිත, ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන ආයතනයක් තෝරාගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔸 අප විසින් Develop කරන Software, Sinhala / English භාෂාවලින් ලබාගත හැකි අතර, භාෂාව අනුව මිල ගණන් වෙනස් විය හැක.
🔸 ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවය අනුව, ඕනෑම Business එකක් සඳහා Custom POS Software නිර්මාණය කර වැඩිදියුණු කර දීමට අප සූදානම්.
🔸 වසර 15කට වඩා වැඩි පළපුරුද්දක්, විශ්වාසනීය සේවාවන් සහ සාර්ථක අලෙවි ඉතිහාසයක් සමඟ අප ආයතනය වෙත පැමිණ වෙනස ඔබම අත්විඳින්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති, ව්‍යාජ නාමයන් යටතේ සේවා සපයන Online / නිවෙස් මට්ටමේ පුද්ගලයන්ගෙන් ඔබගේ වටිනා කාලය සහ මුදල් නාස්ති වීම වලක්වාගන්න.
🔸 වංචාකරුවන්ට රැවටීමෙන් තොරව, උසස් තත්ත්වයේ සේවාවක් ලබාගැනීමට RK Enterprises Pvt Ltd වෙත අදම පැමිණෙන්න.
🔸 දේශීය සහ විදේශීය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් අප ආයතනය, ඔබ තෝරාගන්නා Software එකට ජීවිත කාලය පුරාම සහය සහ වගකීම ලබාදේ.
🔸 අපගේ සේවාවන් copy කළ හැක, නමුත් equal කළ නොහැක.
Software එක හරහා ඔබට ලබාගත හැක්කේ 📊📈📉
⭕ Bill Printing & Invoicing
⭕ නිවැරදි Stock Control
⭕ Expiry Date Management
⭕ දෛනික ආදායම් වාර්තා
⭕ දෛනික ලාභ / අලාභ විශ්ලේෂණය
⭕ Cash / Credit Sales වෙන්ව හඳුනාගැනීම
⭕ ව්‍යාපාර කාර්යක්ෂමතාව වැඩි කිරීම
⭕ Sinhala / English බිල්පත් වේගවත් මුද්‍රණය
⭕ අක්‍රමිකතා අවම කිරීම
⭕ Discount Calculations
⭕ Accounting Management
⭕ Supplier Details
⭕ Customer Details
⭕ Remaining Stock Reports
⭕ Re-order Items List
⭕ Daily / Monthly Reports
⭕ Service & Staff Management
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය Smart ලෙස පවත්වාගෙන යාමට අදම POS System එකකට මාරු වෙන්න.
✔ නවීන තාක්ෂණය සමඟ ඔබගේ ව්‍යාපාරය පහසු කරගැනීමට RK Enterprises Pvt Ltd සමඟ එකතු වන්න.
✔ පරිගණක දැනුමක් නොමැති ඕනෑම පුද්ගලයෙකුටද පහසුවෙන් භාවිතා කළ හැක.
✔ ඔබට ගැටළුවක් ඇති ඕනෑම අවස්ථාවක AnyDesk හරහා දුරස්ථ සහය ලබාදේ.
✔ දිගු කාලීන අත්දැකීම් සහිත අපගේ කණ්ඩායමෙන් ඔබට පූර්ණ සහයෝගය.
💫 Our Group of Companies
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
Office :
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Restaurant & Hotel POS Software System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 35,00018 நாள்
Restaurant & Hotel POS Software System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 35,0001 நாள்
Restaurant & Hotel POS Software System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 35,00032 நாள்
Restaurant & Hotel POS Software System Solution
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 35,00022 நாள்
