😊RESIDENTIAL /COMMERCIAL LAND FOR SALE-මීගමුව අක්කර පනහ ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක පිහිටි වටිනා ඉඩම
😊LAND SIZE -12.5 PERCH(පර්චස් 12.5)
😊හරි හතරැස් ඉඩම
😊PRICE PER PERCH( පර්චස් එකක මිල)-11 LKHS
ලක්ශ එකොලහයි(11,00,000)-මිල සාකච්ඡා කර ගත හැක(NEGOTIABLE )
😊නිරවුල් ඔප්පු(CLEAR OWNERSHIP )
😊නල ජලය සහ විදුලිය(WATER SUPPLY/ELECTRICITY )
😊ගමනාගමන පහසුකම්
😊මීගමුව සසෙක්ස් ජාත්‍යන්තර පාසලට යාබද ඉඩම(පාසලේ වැට මායිමේ පිහිටා ඇත)
😊ඔඩීලියා නිවාස ස්ංකීර්ණයට ඉතා ආසන්න වටිනා ඉඩම(NEAR BY SUSSEX INTERNATIONAL COLLEGE AND ODILIYA HOUSING SCHEME)
😊මීගමුව කිඹුලාපිටිය ප්‍රධාන මාර්ගයට 100M ක් දුරින්
😊මීගමුව තෙල්වත්ත හන්දියට 2KM
😊මීහමුව රෝහලට 2.8KM
😊NAWALOKA HOSPITAL 2.8KM
😊BCI CAMPAUS- 3KM
😊NEGOMBO BUS STAND-3.5KM
😊NEGOMBO RAILWAY STTION-3.8KM
(SUPERMARKET/CHURCH/TEMPLES/MOSQUE/BOOKSHOPS/CRICKET INDOOR STADIUMS /ANIMALS HOSPITALS NEAR BY)
😊මාරිස්ටෙල්ලා පාසලට (MARISTELLA COLLEGE-3.1KM)
ST NICHOLAS'S INTERNATIONAL COLLEGE
ST.MICHELL'S COLLEGE NEAR BY)
😊කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට AIRPORT -8KM
❤️පදිංචියට හෝ වටිනා ආයෝජනයක් සොයන අයට ඉතාමත් වටිනා ගැලපෙන ඉඩමකි.සියලු පහසුකම් සපිරි නගරබද ප්‍රදේශයකින් බිම් කොටසක් සොයන්නෙකුට ඉතා වටිනා අවස්ථාවකි.❤️