Residential Land for Sale in Mattegoda, Kottawa
✅ Location: Mattegoda, Weliwatte Mawatha, Kottawa
✅ Land Size: 21 Perches (Available as 6.8P / 7.4P / 7.75P)
✅ Price: Rs. 1,250,000 per perch (Negotiable)
✨ Key Features:
* Three valuable square, flat residential plots
* Approved individual plans
* 20 ft wide entrance road
* Peaceful and quiet neighborhood
* Clear deeds
* Three-phase electricity and tap water available
* Just 200m from Mattegoda Housing Complex
Perfect opportunity to build your dream home in a highly residential and convenient area.
📞 Call now for more details!
-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=--=-=-=-=-=-=-=-=-=
මත්තේගොඩ කොට්ටාව ප්රදේශයෙන් ඉඩමක් විකිණීමට ඇත
* ස්ථානය - කොට්ටාව, මත්තේගොඩ
* ලිපිනය - මත්තේගොඩ, වැලිවත්ත මාවත
* නේවාසික ඉඩම් වර්ගය
* ඉඩමේ ප්රමාණය - පර්චස් 21 (පර්චස් 6.8 / පර්චස් 7.4 / පර්චස් 7.75)
* මිල - රු. 1,250,000/- (පර්චසයකට) (මිල සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර:
* අගනා හතරැස් තැනිතලා බිම් කොටස් තුනක් විකිනීමට
* තනි කැබලිවලට අනුමත සැලසුම්
* අඩි 20 පිවිසුම් මාර්ගය
* නිස්කලංක පරිසරය
* නිරවුල් ඔප්පු
* තෙකලා විදුලිය
* ටැප් වතුර
* මත්තේගොඩ නිවාස සංකීර්ණයට 200M.
📞 වැඩි විස්තර සඳහා අමතන්න....!!!!!!!