ජාඇල - කපුවත්ත🏡
ජා ඇල , කපුවත්ත ප්රදේශයේ සියලු පහසුකම් සහිත ඉඩමක් දැන් ඔබේම කරගන්නට කදිම අවස්ථාවක්….
🚗 ජා ඇල ගනේමුල්ල ප්රධාන බස් පාරට විනාඩි 6 යි.
🚗 වැලිගම්පිටිය හංදිය , ප්රධාන බස් පාරට විනාඩි 4 යි.
🌳 ගුරුගේ නේචර් පාක් ට විනාඩි 2 යි.
🚆 ජා ඇල දුම්රිය මාර්ගයට විනාඩි 6 යි.
🚆 කපුවත්ත දුම්රිය මාර්ගයට පයින් විනාඩි 9 යි.
✈️ ගුවන් හමුදා කඳවුර 5.9 කි.මී
⛪ Our Lady Of Fatima Church - වැලිකුරුදුවත්ත 1.5 කි.මී
🛒 කපුවත්ත Keells එකට විනාඩි 5යි
🔌 තෙකලා විදුලිය
🚰 නල ජලය
☎️ දුරකථන පහසුකම්
🛣 තාර යෙදූ පුළුල් මාර්ග පද්ධතිය
📜 පිරිසිදු නිරවුල් Plan
📞 වැඩි විස්තර සඳහා අමතන්න
📱 බ්රොකර්වරුන්ද (Brokers) විශේෂයේන් සලකා බැලේ.