Explore this exceptional opportunity to own prime residential land located in Thammita, Gampaha. This ideally situated property offers quick access to the Gampaha city centre, about 1.5 Km to Gampaha – Ja Ela main road. This land has many coconut trees and pepper cultivation.
ගම්පහ තම්මිට ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන නේවාසික ඉඩමක් හිමිකර ගැනීමට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. මෙම ඉඩම ගම්පහ – ජා ඇල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 1.5 ක් පමණ දුරින් ඉතා මැනවින් පිහිටා ඇති අතර ගම්පහ නගර මධ්‍යය වෙත ඉක්මනින් ලගා විය හැක. එමෙන්ම මෙම ඉඩමේ පොල් ගස් රාශියක් සහ ගම්මිරිස් වගාවක් ද ඇත.
මෙම ඉඩම කොටස් වශයෙන් විකුණනු ලැබේ.
This land is for sale as blocks of land.
Block 01
Land Area – 40 Perches
Block 02
Land Area – 22 Perches
Block 03
Land Area – 20 Perches (Sold Out)
Block 04
Land Area –20 Perches (Sold Out)
Proximity to Essential Amenities:
- Just minutes away from banks, supermarkets, religious centers (church and temple), reputable international and government schools, and well-equipped hospitals.
බැංකු, සුපිරි වෙළඳසැල්, ආගමික මධ්‍යස්ථාන (පල්ලිය සහ පන්සල්), පිළිගත් ජාත්‍යන්තර සහ රජයේ පාසල් සහ රෝහල් වෙත මිනිත්තු කිහිපයක් ඇතුළත ලගාවිය හැක.
Utilities:
- Equipped with electricity, telephone services, and mainline water supply among other essential facilities.
අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් අතර විදුලිය, දුරකථන සේවා සහ ප්‍රධාන ජල සැපයුම් සමන්විතය.
- Easy access to the main cities of Gampaha and Ganemulla cities.
ගම්පහ සහ ගණේමුල්ල නගරවල ප්‍රධාන නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
- Short drive to Katunayake Highway and Katunayake International Airport.
කටුනායක අධිවේගී මාර්ගයට සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉතා සුළු කාලයක් ඇතුළත ලගාවිය හැකිය.
- This land presents a perfect setting for building a family home or for investment purposes, combining convenience with tranquility.
මෙම ඉඩම නිවසක් තැනීමට හෝ ආයෝජන අරමුණු ඒකාබද්ධ කිරීම සඳහා පරිපූර්ණ පසුබිමක් සලසයි.