ඔබගේ ඕනෑම අවශ්‍යතාවයක් සඳහා සහනදායී මිලට, උසස් ධාවන තත්ත්වයෙන් යුතු වාහනයක් කුලී පදනම මත අප ආයතනයෙන් වෙන්කරවා ගන්න.
We provide you with the opportunity to book a vehicle on rental basis at an affordable price for any of your needs.
අප ආයතනය හා සම්බන්ධ විය යුත්තෙ ඇයි?
•පැය 24 පුරා කඩිනම් සේවය (24/7 Service )
•පළපුරුදු කාර්මිකයන් විසින් නඩත්තුව (Maintenance by experienced technicians)
•විනිවිද භාවයෙන් යුතු ගිවිසුම ( Rent vehicles through agreement)
•දිවයින පුරා බෙදාහැරීමේ හැකියාව ( Delivery service)
•සතියක වෙන්කරගැනීමකට- දිනකට Rs.6500 ( for one week booking Rs.6500 per day)
•මාසයක වෙන්කරගැනීමකට Rs.150000 (Rs.150000 per one month)
කොන්දේසි
•මසකට 3000Km (3000km per month)
•අමතර 1km සඳහා Rs.75 (Rs.75 per extra 1km)
•ආපසු භාරදීමේ තැන්පතු මුදල Rs.50000 (Refundable Deposit Rs.50000)
අවශ්‍ය ලියකියවිලි
•වලංගු රියදුරු බලපත්‍රය ( Driving License)
•වලංගු හැඳුනුම්පතක්- (NIC/Passport)
•පදිංචිය තහවුරු කිරීම සඳහා බිල්පත් ( Electricity bill or etc.)
•ඇපකරුගේ හැඳුනුම්පත ( Guarantor's NIC or Passport )
💵 සියලුම ගෙවීම් මුදල් මඟින් හෝ online හරහා සිදුකල හැක. ( Payments can be made in cash or online)
වැඩිදුර විස්තර සඳහා අදම අමතන්න.
Contact for more details
📌️No.96, Galabadawaththa Road,Makumbura,Pannipitiya