Suzuki WagonR Stingray Car 🚘 For Rent Short terms.🔰👉
🔵 Above rate is for 12 days or more only. Prices will increase if less than 12 days
#Government Registered Company,✅☺️
#Self driving, 🛣️
#For Long trips, Family trips,👨👨👧Personals
#Minimum Documents Required, 🔴
#24 Hours Customer Service, ✔️💯
#Superb Condition Cars,🔥😃
#Great fuel consumption, ⛽😎
#Lowest Rate and Reliable Service, ✅
#Special Offers to Previous Customers.👈☺️
✔ Online Payments accepted,
✔QR payments available (conditions apply).
🔴Please contact us at least three days before for early bookings, Dhananjaya Rent a car & Wedding Hires📞 (Whatsapp Service Available) ✅
🔴Not available for long terms
🔴Only for Gampaha district customers
🔴Please be kind to make your calls between 9 am to 6 pm
Or contact us on Our facebook page 👉@Dcarrents
-------------------------------------------------------------------------------
රජයේ ලියාපදිංචිව ඇති අප ආයතනය විසින් ඔබ හට👇
#අනර්ග තත්වයේ පවතින වාහන
#අවම ලියකියවිලි සමගින්
#පැය 24 පුරා කඩිනම් සේවයක්
#පෙර ගනුදෙනු කරුවන් සදහා විශේෂ වට්ටම්
ඇතුළු තවත් වාසි රැසක් සමගින් විශ්වාසයනීය සුවපහසු ගමනක් සදහා අදම අමතන්න...වරක් අප වෙතින් වාහනයක් ගෙන වෙනස වටහා ගන්න...🙏
සැලකිය යුතුයි ⚠️️
🔴 අප ආයතනය මගින් රථ වාහන කුලී පදනම මත දෙනු ලබන්නේ කෙටි කාලීන ගිවිසුම් සදහා පමණි.
🔴 ඉහත මිල ගනන් සදහන් කර ඇත්තේ දවස් 12ක් හෝ ඊට වැඩි ගිවිසුම් සදහා පමණක් වන අතර දවස් 12ට වඩා අඩු ගිවිසුම් සදහා මිල වැඩි වීමක් සිදුවන බව කරුණාවෙන් සලකන්න.
🔴ගම්පහ දිස්ත්රික්කයේ අවට පාරිභෝගිකයන් සදහා පමණක් රථ වාහන කුලී පදනම පත ලබාදීම සිදු කරයි.
🔴රථ වාහනයක් කුලී පදනම මත ලබා දීමට නම්, අප විසින් විමසන ලද ලියකියවිලි සැපයීම අනිවාර්ය කරුණකි.
🔴උදෑසන 9ත් සවස 5ත් අතර ආයතනය විවෘතව පවතින බැවින් එම කාලය අතරතුර ඔබගේ ඇමතුම් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (සම්බන්ධ කරගත නොහැකි වූයේ නම් Whatsapp හරහා කෙටි පණිවිඩයක් යොමු කරන්න)
ඔබට ජය...✌