U Rent a Car " - Established -2016
" Always Ensure - customer satisfaction "
" Provide only our own vehicles "
ඩයිහට්සු මිරා ඔටෝ ගියර් කාර්
ඉතා පහසු ලෙස ධාවනය කළ හැක
fuel consumption – Avg- 22 km/L
🚘 මාසික – 110000/= (මයිලේජ් අනුව වෙනස් විය හැක)
🚘 දිනකට – 4500/= ( දින ගනන අනුව වෙනස් වේ )
පැකේජ් සඳහා කරුණාකර අමතන්න
ගම්පහ ප්රදේශයට ප්රමුඛත්වය
වැඩි විස්තර සඳහා අමතන්න-
අපගේ විශේෂත්වයන් :
🎙️⛽ හොඳම / ඉන්ධන වියදම් අඩු / මුදලට වටිනා වාහන පමණක් ලබාදෙමු.
💯 වාහනය ආපසු ලබාදෙන දිනේදීම ඩිපොසිට් මුදල ආපසු ලබාදෙන්නෙමු – 100% ගැරන්ටි
👏 සියලු වාහන සඳහා “Rent a Car” ඉන්ෂුරන්ස් ඇත. අනතුරක් වුවද ඔබට අමතර ගාස්තු ගැන කනස්සල්ලක් නැත. ශ්රී ලංකාවේ ප්රමුඛ ඉන්ෂුරන්ස් සමාගමක් යටතේ සම්පූර්ණ ආරක්ෂාව ඇත.
💯 තෙවන පාර්ශව (3rd Party) අනතුරු සම්බන්ධයෙන්ද ඉහළම ආවරණය ලබාගෙන ඇත.
✅Pending repairs නොමැත. පාරේ breakdown ගැටලු ඇති වන සම්භාවිතාව ඉතාම අඩුය. ටයර්, බැටරි වැනි spare parts අලුතින් දමා හොඳින් නඩත්තු කරන ලද වාහන පමණක් ලබාදෙමු.
💯සියලු වාහන නීතිමය ගැටළු නොමැති, පෙර නොවිසදුනු නීතිමය ගැටළු නොමැති වාහන වේ.
💯 විශේෂයෙන් – අපි කියන වාහනය, කියන වෙලාවටම ඔබට ලබාදෙමු – 100% ගැරන්ටි.