තව 10 months warranty ඉතුරුයි, condition එකත් අලුත්ම වගේ තියෙනවා.
Med students ලාට notes ගන්න, study කරන්න ගොඩක් හොඳයි. Baseus pens එක්කත් කිසිම අවුලක් නැතුව හොඳටම වැඩ කරනවා.
* **Display:** 11-inch 2.5K Crystal-Clear Display (90Hz smooth refresh rate)
* **Processor:** MediaTek Helio G100-Ultra (Great for gaming and multitasking)
* **Battery:** Massive 9000mAh battery with 18W fast charging
* **Camera:** 8MP Rear Camera | 5MP Front Camera
* **Audio:** Quad speakers with Dolby Atmos (Superb sound quality) + 3.5mm headphone jack
* **Network:** 4G LTE Supported (Dual SIM)
Very good speakers and support high impedance headphones
Tab එකේ price එක: Rs. 68,000 (දැන් brand new එකක් 79,900 ක් වෙනවා)
Magnetic Case එක: Rs. 2,500 (Brand new 4,500 ක් වෙනවා)
ඔයාට case එක නැතුව tab එක විතරක් වුණත් ගන්න පුළුවන්. Tab එකේ box එක දැනට ගෙදර තියෙන්නේ, courier කරන්න පුළුවන්.
හදිසි මුදල් අවශ්‍යතාවක් නිසා sell කරන්නෙ. ගන්න කෙනෙක් ඉන්නවා නම් ikman chat/Whatsapp message එකක් දාන්න.