RK Enterprises Pvt Ltd – Red Petty Cash Box (6 Inch)
🔸 දිග – අගල් 6
🔸 පළල – අගල් 4.5
🔸 උස – අගල් 3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවකද තබාගෙන ඉන්නේ? 😔😔
✔️ මුදල් ආරක්ෂාව ගැන ඔබට සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එහෙම නැත්නම් අදම පැමිණ ඔබට අවශ්‍ය Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණ වලින් ලබාගැනීමේ පහසුකම.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයකින් භාණ්ඩය ඔබ වෙත ගෙන්වා දෙන්නා අතර, භාණ්ඩය ලැබූ පසු මුදල් ගෙවීමේ හැකියාවද ඇත. ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත ගෙදරටම බෙදාහැරීම සිදු කෙරේ.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනයෙන් ලබාගත හැක.
✔️ ඔබට පහසු වේලාවක අප ආයතනයට පැමිණ භාණ්ඩ මිලදී ගැනීමටත් හැක.
✔️ විශ්වාසදායී වගකීම් සහ උසස් අලෙවියෙන් පසු සේවාව.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
📍 අප කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 දැන් අපි දින 07ක් සහ සියලුම නිවාඩු දිනවල විවෘතයි