RK Enterprises Pvt Ltd – Red Petty Cash Box (12 Inch)
🔸 දිග: අගල් 11.5
🔸 පළල: අගල් 8.5
🔸 උස: අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක ආරක්ෂිතව තබාගෙන ඉන්නවාද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව ගැන සම්පූර්ණ විශ්වාසයක් තියෙනවාද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබට අවශ්‍ය Red Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණ සහ ප්‍රමාණයන් අනුව ලබා ගත හැක.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අසළ පාරිභෝගිකයින්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබා දෙන අතර, භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩ බෙදා හැරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද, අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මගින් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අප ආයතනයට පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ අලවියෙන් පසු උසස් සේවාව අපගේ විශේෂත්වයයි.
✔️ Best Warranty & After-Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව 🙂
✔️ අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 දැන් අපි සතියේ දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතයි