RK Enterprises Pvt Ltd – Red Color Petty Cash Box (6 Inch)
🔸 දිග : අගල් 6
🔸 පළල : අගල් 4.5
🔸 උස : අගල් 3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් පිළිබඳ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම විශ්වාසද? 🙂
✔️ එසේ නම් අදම පැමිණ ඔබට අවශ්‍ය Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබගේ කැමැත්තට අනුව විවිධ වර්ණ හා ප්‍රමාණයන්ගෙන් ලබා ගත හැක.
✔️ Delivery පහසුකම්
▪️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයින්ට පැය කිහිපයක් තුළ භාණ්ඩ ලබාදීම
▪️ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ (Cash on Delivery) හැකියාව
▪️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මගින් ලබාගත හැක.
✔️ ඔබට ගැළපෙන භාණ්ඩ තෝරාගැනීමට අප ආයතනය වෙත පැමිණෙන්න.
✔️ විශ්වාසනීය වගකීම් සහ ශක්තිමත් After Sales Service.
✔️ Best Warranty & Excellent After Sales Support
✔️ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
📍 අපගේ කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි